බයො සයන්ස්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බයො සයන්ස් ගිහින් ජෙනරල් ඩිග්‍රිය විතරක් අරන් එන කෙනෙකුට මොන වගේ ජොබ් සෙට් වෙයි ද?
    නැත්නම් C3 කට යන්න පුළුවන් වෙන හොද කෝසස් මොනව ද ?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගිය මාස දෙකේ ඉරිදා ලංකාදීප තක්සලාව adds බලන්න. ගොඩක් කෝසස් තිබුන, NIMB, SLIT , OUSL ටෙලිකොම් කැම්පස් වල add . ඒවා වලින් හොඳ එකක් හොයාගන්න, ඉගෙනගන්න ආසා දෙයක් කරන්න.
    ගූඩ් ලක්
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ගිය මාස දෙකේ ඉරිදා ලංකාදීප තක්සලාව adds බලන්න. ගොඩක් කෝසස් තිබුන, NIMB, SLIT , OUSL ටෙලිකොම් කැම්පස් වල add . ඒවා වලින් හොඳ එකක් හොයාගන්න, ඉගෙනගන්න ආසා දෙයක් කරන්න.
    ගූඩ් ලක්
    ප්‍රයිවට් නෙමෙයි මචං government
    මටත් නෙමෙයි බං ඒලෙවල් කරපු පොඩි එකෙකුට. මං දන්නෙත් නැති නිසා කිරියෙන් ඇහුවෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,671
    113
    Teaching
    Custom
    Government scientists
    Agriculture research jobs
    Clarical jobs
    Food manufacturing jobs
    Private sector jobs

    or with out degree related jobs.....


    මම හොයනවා welding වලට Msc/PhD තියෙන එකෙක් project එකකට ලංකාවේ එකෙක් වත් නෑ වගේ. අපේ එවුන් එකම කැඳ හැලියට පොරකනවා, රන් ආකර නිකන් වේලෙනවා.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Teaching
    Custom
    Government scientists
    Agriculture research jobs
    Clarical jobs
    Food manufacturing jobs
    Private sector jobs

    or with out degree related jobs.....


    මම හොයනවා welding වලට Msc/PhD තියෙන එකෙක් project එකකට ලංකාවේ එකෙක් වත් නෑ වගේ. අපේ එවුන් එකම කැඳ හැලියට පොරකනවා, රන් ආකර නිකන් වේලෙනවා.
    General degree එකක් අරන් ඕවට යන්න පුළුවන් බං උබ උදේ පාන්දර ම අමු කාලා ද?😂 ටීචිං නම් පුළුවන් ඇති
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,749
    113
    අම්බකිස්ස
    general aran nn hodama ewata yanna amaruyi government jobs...awlk na shape eke yanna plwn.phi wage jobs tynwa degree eka natuwa gazzet kalama balala danna.mlt wage ewath hondayi..bio science awlk na.job ekak krnna nan degree eka karanna hithan inne.it wage paththakata yanna
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    General degree එකක් අරන් ඕවට යන්න පුළුවන් බං උබ උදේ පාන්දර ම අමු කාලා ද?😂 ටීචිං නම් පුළුවන් ඇති
    3 years general degree eka aran MSc ekak karoth yanna puluwan.
    4 year special degree eka class ekak ekka pass welath godak aya yanne teaching thamayi.
    kollo nan eka eka private jobs walata yanawa.
    3 year general degree eka karana gaman HRM/ any management course/ quality control course ekak karagaththanan godak handayi.
    government jobs walatama yanna hithagena hitiyoth job ekak karanna wenne nathi wei.
     
    Last edited:
    • Like
    Reactions: A-K-I-L-A