බයො සයන්ස් ගිහින් ජෙනරල් ඩිග්රිය විතරක් අරන් එන කෙනෙකුට මොන වගේ ජොබ් සෙට් වෙයි ද?
නැත්නම් C3 කට යන්න පුළුවන් වෙන හොද කෝසස් මොනව ද ?
නැත්නම් C3 කට යන්න පුළුවන් වෙන හොද කෝසස් මොනව ද ?
ප්රයිවට් නෙමෙයි මචං governmentගිය මාස දෙකේ ඉරිදා ලංකාදීප තක්සලාව adds බලන්න. ගොඩක් කෝසස් තිබුන, NIMB, SLIT , OUSL ටෙලිකොම් කැම්පස් වල add . ඒවා වලින් හොඳ එකක් හොයාගන්න, ඉගෙනගන්න ආසා දෙයක් කරන්න.
ගූඩ් ලක්
General degree එකක් අරන් ඕවට යන්න පුළුවන් බං උබ උදේ පාන්දර ම අමු කාලා ද?Teaching
Custom
Government scientists
Agriculture research jobs
Clarical jobs
Food manufacturing jobs
Private sector jobs
or with out degree related jobs.....
මම හොයනවා welding වලට Msc/PhD තියෙන එකෙක් project එකකට ලංකාවේ එකෙක් වත් නෑ වගේ. අපේ එවුන් එකම කැඳ හැලියට පොරකනවා, රන් ආකර නිකන් වේලෙනවා.
3 years general degree eka aran MSc ekak karoth yanna puluwan.General degree එකක් අරන් ඕවට යන්න පුළුවන් බං උබ උදේ පාන්දර ම අමු කාලා ද?ටීචිං නම් පුළුවන් ඇති