බය නැති අයට පමණයි +16

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    සමහර කට්ටිය මේ වගේ දේවල් වලින් ලිංගික වින්දනයක් ලබනවා. මේකත් එක්තරා ආකාරයක fetish එකක්. අපි හැමෝටම මේක කුඩා වශයෙන් තියනවා එක ප්‍රශ්නයක් නැහැ. ( කෙල්ලන්ගේ ඇඟට හුනෝ එහෙම දාන්නේ ) එත් එක over ගියාම නම් අනිවාර්යෙන්ම මේක මානසික ප්‍රශ්නයක් වෙනවා. මේ tv show එක හදපු උනුත් අන්න ඒ වගේ over ගිය පොරවල් වගේ මට නම් පෙන්නේ. මට නම් මේකට බය හිතෙන්නේ නැහැ අප්පිරියයි :baffled:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    People in this world became so crazy, this is a hell.

    Munwage ewunta minissu nemai kiyanna ona....
    ow ban
    සමහර කට්ටිය මේ වගේ දේවල් වලින් ලිංගික වින්දනයක් ලබනවා. මේකත් එක්තරා ආකාරයක fetish එකක්. අපි හැමෝටම මේක කුඩා වශයෙන් තියනවා එක ප්‍රශ්නයක් නැහැ. ( කෙල්ලන්ගේ ඇඟට හුනෝ එහෙම දාන්නේ ) එත් එක over ගියාම නම් අනිවාර්යෙන්ම මේක මානසික ප්‍රශ්නයක් වෙනවා. මේ tv show එක හදපු උනුත් අන්න ඒ වගේ over ගිය පොරවල් වගේ මට නම් පෙන්නේ. මට නම් මේකට බය හිතෙන්නේ නැහැ අප්පිරියයි :baffled:
    matanam hithune wunnta pissu kiyala:dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සමහර කට්ටිය මේ වගේ දේවල් වලින් ලිංගික වින්දනයක් ලබනවා. මේකත් එක්තරා ආකාරයක fetish එකක්. අපි හැමෝටම මේක කුඩා වශයෙන් තියනවා එක ප්‍රශ්නයක් නැහැ. ( කෙල්ලන්ගේ ඇඟට හුනෝ එහෙම දාන්නේ ) එත් එක over ගියාම නම් අනිවාර්යෙන්ම මේක මානසික ප්‍රශ්නයක් වෙනවා. මේ tv show එක හදපු උනුත් අන්න ඒ වගේ over ගිය පොරවල් වගේ මට නම් පෙන්නේ. මට නම් මේකට බය හිතෙන්නේ නැහැ අප්පිරියයි :baffled:
    japanese porn wage :baffled::baffled::baffled: