බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,796
    23,484
    113
    මං ගාවත් ඕක තියෙනවා. මම දැන් අවුරුද්දක් විතර තිස්සෙ මේක පාවිච්චි කරනවා. මේ ඊයෙ පෙරේද ආපු IDM අලුත්ම වර්ශන් එකත් අප්ඩේට් කරලා පැච් එක දැම්මා. ඒකත් හොදට වැඩ.

    අවස්ට් එකෙන්නම් අල්ලන්නෙ නෑ. virustotal එකට දැම්මහම නම් වයිරස් වගයක් පෙන්නනවා.

    https://www.virustotal.com/en/file/...c0500bf6c7d1a3284cb46d35/analysis/1377422016/

    මේක ඕනනම් PM එකක් දාන්න.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    patta mchan+++

    11.gif
    11.gif
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    බම්ප්

    (ඕක host ෆ්යිල් එක එඩිට් කරලා තම්න්ටමත් කරන්ඩ පුලුවන්. කිසිම අවුලක් නෑ. පැච් ඕනෙත් නැහැ. මම එහෙම තමයි කරන් ඉන්නෙ:D)
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    බම්ප්

    (ඕක host ෆ්යිල් එක එඩිට් කරලා තම්න්ටමත් කරන්ඩ පුලුවන්. කිසිම අවුලක් නෑ. පැච් ඕනෙත් නැහැ. මම එහෙම තමයි කරන් ඉන්නෙ:D)

    මමත් ඕක ට්‍රයි කරා බන් මට සෙට් උන් නෑ... පුලුවන්නම් ටියුට් එකක් දාපන්