මේකේ පට්ට ව්යිරස්ද කොහෙද මචන් උබේ ඇවාස්ට් එක වැඩ කරන්නේ නැද්ද කොහෙද .වින්ඩෝ 8 වල COMODO එකෙන් නම් පන්න පන්න අල්ලනවා . DISABLE කරලා පැච් කරලා COMODO එක TRAINING MODE දැම්මහමත් IDM EXE එක DELETE කරනවා ..
කොල්ලනේ ඕක දාන්න නම් එපා
මේකට අලුත් එකක් හොයල දාපන් මචෝ ..WINDOWS 8 වැඩකරන
