ඇයි බං ඔච්චර මහන්සි වෙන්නේ, Freedownload manager දාගත්තානම් හරිනේ.
http://www.freedownloadmanager.org/
Free Download Managers onanam meka balapan
http://goo.gl/itv1lj
ඇයි බං ඔච්චර මහන්සි වෙන්නේ, Freedownload manager දාගත්තානම් හරිනේ.
http://www.freedownloadmanager.org/
මරුසිරා;15473221 said:මේකේ පට්ට ව්යිරස්ද කොහෙද මචන් උබේ ඇවාස්ට් එක වැඩ කරන්නේ නැද්ද කොහෙද .වින්ඩෝ 8 වල COMODO එකෙන් නම් පන්න පන්න අල්ලනවා . DISABLE කරලා පැච් කරලා COMODO එක TRAINING MODE දැම්මහමත් IDM EXE එක DELETE කරනවා ..
කොල්ලනේ ඕක දාන්න නම් එපා
මේකට අලුත් එකක් හොයල දාපන් මචෝ ..WINDOWS 8 වැඩකරන![]()
මරුසිරා;15473269 said:මචෝ ඕක IDM වගේමද ? TORRENT (UTORRENT) වැඩ කරනවද?![]()
අවුලක් නෑ මේක අරවගේනම් 

මරුසිරා;15474173 said:ස්ටුට්යි සහෝ .මගේ WIN 7 IDM හොදට වැඩකරනවා .(එකත් හච්ක් එකක්) WIN 8 වලදී එක හරිගියේ නෑ .WIN 8 සුපිරි නිසා එකත් IDM ඔබාගන්න බැලුවේ .අවුලක් නෑ මේක අරවගේනම්
ඔන්න යුතුකම් ඉටුකලා ....රේප් +2http://www.elakiri.com/forum/images/icons/sq/11.gif