<<< බය නැතුව ඕනි කෙනෙක්ට පරිගණකය දෙන්න >>>
ඔයාලගේ machine එකේ වැඩක් කර කර ඉන්න ගමන් තව කෙනෙක් ඇවිත් machine එක පොඩ්ඩකට ඉල්ලුවොත් දෙන්නෙ හිතේ කැමැත්තෙන් නෙමේ නේද.

දැනට open කර ගෙන ඉන්න ඔක්කොම window ටික close කරන්න වෙනවා. නැත්නම් chat කර කර ඉදපු එක නවත්තල යන්න වෙනවා නේද එන එක්කෙනා ඒක දකී කියල.

එහෙම කරන්න ඕනි වෙන්නේ නෑ. මේ software එක install කර ගත්තම minimize කරපු window, open කරන්න මුරපදයක් ඕනි වෙනවා. භය නැතුව ඕනි කෙනෙක්ට computer එක දීල යන්න.

මෙන්න භාන්ඩේ
minimize කරන window lock කරන්න නම් minimize කරන වෙලාවේදී Ctrl key එකත් ඔබා ගෙන minimize කරන්න.

එහෙම lock කරපු window එක open කරන්න නම් මුරපදය ඕනි කියල ඔයාලට පෙනේවි.

කවදාහරි uninstall කරලා ආයිත් install කරන්න යද්දී error එකක් එනවනම් ඒ එන්නේ
තාමත් program එක run වෙන නිසා. Ctrl + Alt + L keys ඔබල icon එක උඩ right click කරලා quit කරන්න.

එලනම් රෙප් නොදී වෙන මොනා දෙන්නද..?