බය නැතුව තමන්ගේ කුඹුර ගොඩකරලා කට්ටි කරන්න !
දුන්නේ නැත්නම් මුලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න
දුන්නේ නැත්නම් මුලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න
තැටිය රත්වුන වෙලාවේ රොටිය පුච්චගන්න ඕනේ ! බන්ඊට පස්සේ ගංවතුර එද්දි රිලව් වගේ ගස් උඩ ලැග ගෙන ඉදපන්.
සිංහල බෞද්ධයොන්ට හොද ජොබ් එකක් දෙනවා හොද BOI කම්පැනි එකක ඒකම මදැයි... ඔක්සිජන් ඕනෙත් නෑනේ !!ඔව් ඉතිං යූ යූඇන්පී උන් බත් කන්නැති හින්දා අවුලක් නෑ ඒත් සිංහල බෞද්ධ මිනිස්සු තමයි කුඹුරු කරේ මේ රටේ. ඒක තණකොළ කන උඹල වෙනුවෙන් වෙනස් කරන එකක් නෑ.
සජිත් මොහමඩ් ට කියල පුන්නක්කු දීමනාවක් ගනින්.![]()
![]()
![]()
බය නැතුව තමන්ගේ කුඹුර ගොඩකරලා කට්ටි කරන්න !
දුන්නේ නැත්නම් මුලික අයිතිවාසිකම් පෙත්සමක් දාන්න
මාලඹේ 400 Perch කුඹුර විකුණන්න දාල තිබ්බ nevil fernando hospital ලඟ ඔන්න කරනවනම් වැඩ
3 lakh per perch වගේ ගාන තිබ්බෙ (15 lakh per perch dhenna puluwan wei)

ප.ලි.
හොයා ගත්තා එක ප්රශ්නෙකට උත්තරේ
- වී මිටි 4 - වී අටලාස් 1
- වී අටලාස් 2 - වී පත 1
- වී පත 2 - වී දොන් 1
- වී දෝන් 2 - වී නෑලි/ වීයේරු 1 (පර් 2 ½ )
- වී නෑලි 4 - වී කුරුණි / වී ලාස් 1 (පර් 10 )
- වී ලාස් 5 - වී බෙර 1 (පර් 50 )
- වී බෙර 2 - වී පෑල් 1 (පර් 100)
- වී පෑල් 4 - වී අමුණු 1 (අක් 2.5)
- වී අමුණු 12 - වී යාල් 1
මාලඹේ 400 Perch කුඹුර විකුණන්න දාල තිබ්බ nevil fernando hospital ලඟ ඔන්න කරනවනම් වැඩ
3 lakh per perch වගේ ගාන තිබ්බෙ (15 lakh per perch dhenna puluwan wei)

ඕන එකා ක්රමය හොයාගනී..කොහොමද බන් කරන්නේ කියපන්කො pm එකක්වත් දාපන් සිරාවට අහන්නේ ගම්පහ දිස්තිරික්කේ
රයිට් ඔකේඕන එකා ක්රමය හොයාගනී..