බය වෙලා ඇහැරෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1685663
ඉස්සෙල්ලම කියන ඕන උඩ තියෙන ත්‍රෙඩ් එකට උදවු උපකාර කරපු සේරටම ගොඩක් පිං...
දැන් ඒ දරුවට සති 3ක් විතර වෙන්නත් ආව...
ඒත් දැන් තියෙන ප්‍රශ්නේ තමයි හැමදාම රෑ 8 විතර තිස්සේ ඉඳල ඇහැරගෙන ඉන්නේ...
ඒ මදිවට පාන්දර 2 විතර වෙනකන් අඬනවා....
ගොඩක් වෙලාවට දවල් කාලේදී නින්දෙන් ගැස්සිලා ඇහැරෙනවා....
ඒ ඇහැරිලා වට පිට බල බල අඬනවා....
කිරි බොන වෙලාවටත් අඬනවා....
ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නුවත් කිවුවේ දරුවා නිරෝගී කියල...
ඒ නිසා බෙහෙත් දුන්නෙත් නැහැ...
අපි පන්සලේ ලොකු හාමුදුරුවොන්ට කියල රතන යන්තරේ ගෙනත් දරුවාගේ කෝට්ටේ යටින් දැම්ම...
එදා දරුවා හොඳින් නිදාගත්තා....
ඒත් පස්සෙන්ද ඉඳල අයිත් පුරුදු විදියමයි...
දුවක් ඉන්නේ....
මෙතන ගොඩක් ඉන්නේ දරුවෝ හදල වඩලා අත්දකිම් තියෙන පිරිසක්...
දන්නා කෙනෙක් කියනවද අපි මේ ගැන මොකක්ද කරන්න ඕන කියලා...
ගොඩක් පිං...