බය හිතෙන විහිළු....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බය හිතෙන විහිළු....

    අම්මෝ මේවා නම් බය හිතෙන විහිළු....
    :sorry::sorry::sorry::sorry:
    අවසන් වෙනකන් බලන්නකෝ...
    මිනී පෙට්ටියට දාන විහිළුත් තියනවනේ ඉතින්..?????
    ඇසුත් රතු වෙනවා මේ විහිළු වලට නම්...

     
    • Like
    Reactions: DAMER and kellsupun

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලංකාව වගේ රටක කලා නම් කොහොමද..? :lol:

    මේකත් පොඩ්ඩක් බලපංකො..:cool:


    මේකෙ මචන් 2d image එකක් නෙ පේන්නෙ. ඕක real නෙවෙයි කියල අඳුරන්න බැරි වෙන්න බෑ.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රඹා;19526169 said:
    මේකෙ මචන් 2d image එකක් නෙ පේන්නෙ. ඕක real නෙවෙයි කියල අඳුරන්න බැරි වෙන්න බෑ.

    උබ වැරදි මෙතන විඩ්යෝ එකකින් අපිට මෙන්නේ එ කියන්නේ මේ එන උන් ඔක්කොම ඉන්ටර්විව් එක කට නේ එන්නේ උබේ මොලේ දැන් කරපට් මේ පෙනෙන අත්ත දර්ශණ්යක් මෙතන කවුලුවක් තිබ්බා නම් ඉතින් පොර හිතන්නේ ඇත්ත එකක්මයි කියලා , මෙකෙ ගොඩක් උන් ගන්නවා ඇති මට්ටු වුන උන් දාලා විඩියෝ එක ගහනවා ඇති බන්