බය හිතෙන ෆිල්ම්ස්....(බේර ගනියෝ මෙන්න මරාගෙන &

sam gaysh

Member
Sep 20, 2010
82
24
0
බය හිතෙන ෆිල්ම්ස්....(බේර ගනියෝ මෙන්න මරාගෙන &

හෑමෝටම හායි කිව්වා:):) ..... අපි බලන්න බය :growl::growl::growl: හිතෙන ෆිල්ම් තියන Thread හදමුද ? බය හිතෙන්න කියන්න හොදටම බය හිතෙන :shocked::shocked::shocked: ඒ කියන්නේ රෑට තනියෙන් බලන්න බැරි තරම් බය :growl::growl::growl: හිතෙන ෆිල්ම් ටිකක් . ඩ්‍රැකිව්ලා ෆිල්ම්ස් :growl::growl::growl: තව මිනිස්සුන්ට වයිරස් එකක් බෝ වෙලා සත්තු වගේ වෙනස් වෙලා මිනිස්සුන්ව මරාගෙන වගේ හදන :shocked::shocked::shocked: ෆිල්ම්ස් තව හොල්මන් ෆිල්ම්ස් එහෙම තියනව නම් ලින්ක්ස් ටිකක් දාන්න.මෙගා බයිට් ගාන අඩු ෆිල්ම්ස් නම් සෑහෙන්න හොදයි හැමෝටම පහසුයි.;););)
 

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    bhyw.jpg