බය හිතෙන ෆිල්ම්ස්....(බේර ගනියෝ මෙන්න මරාගෙන &
හෑමෝටම හායි කිව්වා
..... අපි බලන්න බය 

හිතෙන ෆිල්ම් තියන Thread හදමුද ? බය හිතෙන්න කියන්න හොදටම බය හිතෙන 

ඒ කියන්නේ රෑට තනියෙන් බලන්න බැරි තරම් බය 

හිතෙන ෆිල්ම් ටිකක් . ඩ්රැකිව්ලා ෆිල්ම්ස් 

තව මිනිස්සුන්ට වයිරස් එකක් බෝ වෙලා සත්තු වගේ වෙනස් වෙලා මිනිස්සුන්ව මරාගෙන වගේ හදන 

ෆිල්ම්ස් තව හොල්මන් ෆිල්ම්ස් එහෙම තියනව නම් ලින්ක්ස් ටිකක් දාන්න.මෙගා බයිට් ගාන අඩු ෆිල්ම්ස් නම් සෑහෙන්න හොදයි හැමෝටම පහසුයි.