බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

rf1234

Member
Oct 17, 2016
20
5
0
ක්‍රිස්ටිනා ආවෙ 30 රෑ ලංකාවට ඇවිල්ලා 3 වෙනිදා තමා ට්‍රිප් එක ඇරෙන්ජ් කරලා තිබ්බෙ.....2 රෑ ට්‍රේන් එකෙන් මම බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙ ඉඳන් කොළඹට ආවා නයිට් මේල් එකේ...ක්‍රිස්ටිනා එක්ක තව යාලුවො දෙන්නෙක් හිටියා...ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ආවෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක අනෙත් කෙනා සිංගල්...කපල් එක ජපන් ජාතිකයෝ..ක්‍රිස්ටිනාගෙ යාලුවා යුක්‍රේන් ජාතික ගර්ල් කෙනෙක්....අපි ඔක්කොම 5යි...ට්‍රිප් එක ප්ලෑන් කරලා තිබ්බෙ කොටුව ඉඳලා නුවරට ඇවිල්ලා නුවර දවස් දෙකක් නුවර ඉඳලා අඹේවෙලා පට්ටිපොල ඔහිය ඉදල්ගස් හින්න දවස බැගින් සහ නුවර එලිය නානුඔය දවස් 3ක් ඊට පස්සෙ බදුල්ල මහියංගනය දවස් 3ක් අනුරාදපුරය පොලොන්නරුව දවස් 5ක් සහ යාපනය ප්ලෑන් කරලා තිබ්බත් ගියේ නෑ පොඩි පොඩි කලබල නිසා....ඒ වෙනුවට නිගම්බෝ තෝරගත්තා....ඔක්කොම දවස් 20කට කිට්ටුයි.....ක්‍රිස්ටිනා මං එක්ක කොයිතරම් ෆිට් උනාද කියනවා නම් ක්‍රිස්ටිනා යන යන තැන මගේ අතේ එල්ලිලා ගියේ....මෙතනින් එහාට කියන්නම් මම ක්‍රිස්ටිනා සම මම ගැන උන දේවල්...
 

GTR3

Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    තඩි නාගයෙක් කින්ඩි හිනාවක් දාගෙන කකුල්දෙක අස්සෙන් ගියා කියහන්කෝ! :sorry::sorry::sorry::sorry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දාපාං

    Excited_peeta_gif.gif

    :lol:
     

    rf1234

    Member
    Oct 17, 2016
    20
    5
    0
    ක්‍රිස්ටිනා කියන්නෙ අවංකවම හරිම සරල ගෑනු ලමයෙක්.....කොයිතරම් සරලයි ද කියනවා නම් දාගෙන ගියේ ස්ලිපර්ස් දෙකක් බෙල්ලෙ තිබ්බා තුනීම තිනී සුදු යකඩ මාලයක් හාට් එකක් ඇතුලෙ හාට් එකක් අල්ලල හදපු සුදුයකඩ පෙන්ඩන්ට් එකක් කලු ඩොට් කරාඹු දෙකක් කොන්ඩෙට දගර බෑන්ඩ් එකක් දාලා පස්සට කරලා තිබ්බෙ....ට්‍රිප් එක මුලු දවස් 20ක් නම් 20 16ක්ම අපි දෙන්නා යාළුවො විදියට කතා කරන්න තියෙන හැම දේම කතා කරා,,,ලංකාවෙන් යනකොට සහ ජපානෙට ආපු කාලෙ ගැන ක්‍රිස්ටිනාට මතකයක් තිබ්බෙ නෑ...අඩුම නුවර තියෙන්නෙ කොහේද කියන්න තරම් වත් ක්‍රිස්ටිනාට මතකයක් තිබිලා නෑ...ඒ තරම් පොඩි කාලෙදි ගිහින් තියෙන්නෙ.....ක්‍රිස්ටිනාගෙ තාත්ත නැති වෙලා තියෙන්නෙ ජපානයට ආපු කුනාටු දවසක...එතනින් එහාට ක්‍රිස්ටිනාට තාත්තා කෙනෙක් වෙලා ඉන්නෙ ජපන් ජාතිකයෙක්...සාමාන්‍යෙන් ජපන් ජාතිකයෝ අසල්වැසියො ගෙවල් වලට ගෙන්න ගන්නෙ නෑ...හමු වෙන්න කතා කරන්න ඔක්කොටම තෝරගන්නෙ රෙස්ටුරන්ට්...මුලදි ක්‍රිස්ටිනාලට ඔය තහනම වැටිලා අසල් වැසියෝ යාලුවො ගෙන්න ගන්න තහනම් කියන එක....ඒ නිසාම ක්‍රිස්ටිනා හුදකලා වෙලා තමා ජීවත් වෙලා තියෙන්නෙ...ක්‍රිස්ටිනා ලංකාවට ආව එකෙන් ක්‍රිස්ටිනා කොච්චර සතුටු උනාද කියන්න මට තේරෙන්නෙ නෑ...ඒ තරම් සතුටු උනා....ක්‍රිස්ටිනාගෙ ආදර සම්බන්දතා අත්දැකීම් හැම දෙයක්ම මං එක්කත් මගේ සියළුම දේවල් එයා එක්කත් අපි බෙදාගෙන විනෝදෙන් හිටියා...ක්‍රිස්ටිනා ගෙ අර කපල් එක මතට තිත...ඒත් යුක්‍රේන් ගර්ල් සහ ක්‍රිස්ටිනා මම හොරෙන්ම බියර් බිව්වා....හැමදාම වගේ බිව්ව...එහෙම බීපු දවසක නුවරෑලියෙදි ( ඇත්තටම නානු ඔයේදි ) මම ක්‍රිස්ටිනාගෙන් ඇහුවා මාව බදා ගෙන කිස් එකක් දෙනවද කියලා....ක්‍රිස්ටිනත් හා කියලා පොරවන් හිටි බ්ලැන්කට් එක ඈත් කරලා ලිප් කිස් එකක් මට දුන්නා.....