ක්‍රිස්ටිනා ආවෙ 30 රෑ ලංකාවට ඇවිල්ලා 3 වෙනිදා තමා ට්‍රිප් එක ඇරෙන්ජ් කරලා තිබ්බෙ.....2 රෑ ට්‍රේන් එකෙන් මම බදුල්ලට ඇවිල්ලා බදුල්ලෙ ඉඳන් කොළඹට ආවා නයිට් මේල් එකේ...ක්‍රිස්ටිනා එක්ක තව යාලුවො දෙන්නෙක් හිටියා...ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ආවෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක අනෙත් කෙනා සිංගල්...කපල් එක ජපන් ජාතිකයෝ..ක්‍රිස්ටිනාගෙ යාලුවා යුක්රේන් ජාතික ගර්ල් කෙනෙක්....අපි ඔක්කොම 5යි...ට්‍රිප් එක ප්ලෑන් කරලා තිබ්බෙ කොටුව ඉඳලා නුවරට ඇවිල්ලා නුවර දවස් දෙකක් නුවර ඉඳලා අඹේවෙලා පට්ටිපොල ඔහිය ඉදල්ගස් හින්න දවස බැගින් සහ නුවර එලිය නානුඔය දවස් 3ක් ඊට පස්සෙ බදුල්ල මහියංගනය දවස් 3ක් අනුරාදපුරය පොලොන්නරුව දවස් 5ක් සහ යාපනය ප්ලෑන් කරලා තිබ්බත් ගියේ නෑ පොඩි පොඩි කලබල නිසා....ඒ වෙනුවට නිගම්බෝ තෝරගත්තා....ඔක්කොම දවස් 20කට කිට්ටුයි.....ක්‍රිස්ටිනා මං එක්ක කොයිතරම් ෆිට් උනාද කියනවා නම් ක්‍රිස්ටිනා යන යන තැන මගේ අතේ එල්ලිලා ගියේ....මෙතනින් එහාට කියන්නම් මම ක්‍රිස්ටිනා සම මම ගැන උන දේවල්...






