බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

rf1234

Member
Oct 17, 2016
20
5
0
බර්ගර් කෙල්ලෙක් එක්ක දවස් 4ක්

නම ක්‍රිස්ටිනා ( අන්වර්ථ නම ) කෙල්ල බර්ගර්...සෙට් වුනේ ස්කයිප් එකෙන්...අම්මලා ඔක්කොම ඉන්නෙ දැනට ජපානෙ....කතාවෙ ඉතුරු ටික දැන ගන්න කැමති නම් කියන්න...නැත්නම් වැල කතාවක් කියලා මාව බෑන් කරයි....රෙප් අනවශ්‍යයි...මොකද මේක ෆේක් එකක් නිසා :yes::yes::yes:
 

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    දාපාං

    Excited_peeta_gif.gif
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,057
    1,937
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    නම ක්‍රිස්ටිනා ( අන්වර්ථ නම ) කෙල්ල බර්ගර්...සෙට් වුනේ ස්කයිප් එකෙන්...අම්මලා ඔක්කොම ඉන්නෙ දැනට ජපානෙ....කතාවෙ ඉතුරු ටික දැන ගන්න කැමති නම් කියන්න...නැත්නම් වැල කතාවක් කියලා මාව බෑන් කරයි....රෙප් අනවශ්‍යයි...මොකද මේක ෆේක් එකක් නිසා :yes::yes::yes:

    mokadda yako e harupe.

    me kellata ammala ekakata wada innawada e kiyanne
     

    rf1234

    Member
    Oct 17, 2016
    20
    5
    0
    මීට අවුරුදු 2කට විතර කලින් ජපන් ගියා ටුවර් එකකට...ගියේ මමයි තව යාලුවො දෙන්නෙකුයි එක්ක...එතනින් එක යාලුවෙක් මැලේ...අපි ගියේ කුවානා සිටි එකට...කුවානා සිටි එකේදි මැලේ යාලුවගෙ කන්ටැක්ට් එකකට තමා එහේට ගියේ....( ක්‍රිස්ටිනා ස්කයිප් කන්ටැක්ට් වෙච්ච කෙනා ) එයාලා අවුරුදු 14ක් ජපෑන් වල පදිංචි වෙලා ඉන්නෙ..ඒ ගෙදර හිටියෙ ක්‍රිස්ටිනා සහ අම්මා...ක්‍රිස්ටිනාගෙ තාත්තා ජපන් ජාතිකයෙක්...ක්‍රිස්ටිනාගෙ තාත්තට පුතෙක් ඉන්නවා...ක්‍රිස්ටිනා අම්මගෙ...ක්‍රිස්ටිනාට දැන් වයස 28..ක්‍රිස්ටිනා සහ අම්මා තනිකරම ජපන් කල්චර් එකට හැඩ ගැහිලා ඉන්නෙ...අපි එහේ ගිහින් දවස් 4ක් ( රෑ 4 ) ඉදලා 5 වෙනි දවසෙ නරීටා ආවා මෙට්‍රො ට්‍රේන් එකේ....අපිට ක්‍රිස්ටිනාලා හොදටම උදව් කලා කන්න බොන්න ෆන් ගන්න හැම දේටම උදව් කලා...එතනදි කන්ටැක්ට් නම්බර් සියළුම දේ හුවමාරු කරගෙන සුපුරුදු පරිදි ටුවර් එක ඉවර කරලා ලංකාවට ආව...මම එතනදි දැක්ක දෙයක් තමා ක්‍රිස්ටිනා විනෝදෙට බර කෙනෙක්..ජපන් කල්චර් එකට ජීවත් උනාට අපි එක්ක ඔයිශි පාක් ගියේ තනිකරම බර්ගර් ස්ටයිල් එකට...ක්‍රිස්ටිනා සකේ ( ජපානයේ හාල් වලින් හදන බියර් එකක් වගේ එකක් ) සහ සෝචු කියලා කියන බියර් 3, 4 උනත් බොන්න පුළුවන්....කොහොම හරි ලංකාවට ආවට පස්සෙ මම දිගටම චැට් කර කර සෑහෙන්න කාලයක් යාලු කම තිබ්බා...මම ට්‍රිප් ගියොත් එයාට ලංකාවෙ ෆොටො යවනවා යන හැම තැනකම එයා ෆොටෝ ඉල්ලනවා එයා ගියත් එයත් මට එවනවා....මේ මාසෙ මුල ක්‍රිස්ටිනා ආව ලංකාවට ඇවිල්ලා දවස් 20 ලංකාවෙ ඉන්නවා කියලා මට කතා කරා ලංකාව වටේ ඇවිදින්න යන්න....මාව තොරගන්න හේතුව මම යවපු ෆොටෝස් සහ මම ගිය ට්‍රිප්...... :yes:

    Next Page 3
     
    Last edited: