බර්මියුඩා ත්‍රිකෝණය

pradeeplive

Member
May 20, 2008
3
0
0
බර්මියුඩා

මම නම් හිතන්නෙ බර්මියුඩා ත්රිකෝණෙ කතාව ‍තනිකරම ‍අසත්‍යයක්. මෙච්චර තාක්ෂණය දියුණු ලෝකෙ ඔය වගේ දෙයක් පරික්ෂා කරල බලන්න බැරි එක හරි විහිලුවක්නෙ..:no:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දන්නා විදිහට මේක මිත්‍යාවක්. මේ සිදුවීම් වලට ස්වභාවික, තාක්ෂණික දෝෂ හේතු උනා. සහ බොරු ප්‍රචාරයන්. දැන් ඔය බර්මියුඩ තිරිකොනය හරහා දිනකට විශාල ප්‍රමාණයක් ගුවන්යානා ගමන් කරයි.
    ලෝකයේ කාර්යබහුලම ගුවන් කලාපයක් බර්ම්යුඩා ප්‍රදේශය.

    විකියට අනුව රක්ෂණ සමාගම් මේ ප්‍රදේශයට අමතර ගාස්තු අය කිරීමක් කරන්නෙත් නෑ.


    පෘතුවි චුම්භක දිශා / බලයන් වෙනස්වීම්, විශාල දියවැල්, කුනාටු (ෆ්ලොරිඩා පැත්තේ කුනාටු බහුලයි), මීතේන් හයිඩ්රේට් වායුව වැනි තත්වයන් නිසා මේ ප්‍රදේශයේ ගුවන්, නාවික අනතුරු බහුල බව ඔප්පු වෙලා තියේ. ඒක අභිරහස්/පිටසක්වල ක්‍රියා බවට වරදවා වටහගැනීමක් තමයි මෙතන වෙලා තියෙන්නේ..

     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    mata thiyena prashne, ekekutawath camera ekakwath set karala oka me wenakan wenne mokakda kiyala hoyaganda beri une ayy kiyala


    truestory.jpg