බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ඒකෙ ඇති පk අබිරහසක් නෑ, බර්මියුඩා ත්‍රිකෝණය කියන්නෙ නිතරම ගුවන් යානා, නැව් යන එන කලාපයක්.

    මං මෑතක් වෙනකන් හිතන් හිටියෙ ඕක මේ කාටවත් ඇතුල් වෙන්න බැරි, මහ භයානක අත්භූත ඒරියා එකක් කියලා.
    My whole life has been a lie :dull:

    මේ තියෙන්නෙ, මේ ත්‍රෙඩ් එක දාන වෙලාවෙ බර්මියුඩා ත්‍රිකෝණය හරහා යන ගුවන් යානා හා නාවික යාත්‍රා:


    fr.PNG

    mt.PNG


    ගුවන් යානා සිතියම ගත්තෙ FlightRadar24 එකෙන්. නැව් MarineTraffic එකෙන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් ඔතන ඒ සින් මොනවත් නෑ ඒවා ඉස්සර උනේ. ඒ ඔය හරියේ මුහුදේ ගිලිච්ච පිටසක්වල යානයක් නිසා. පස්සේ ඇමරිකාවෙන් ඒ යානය ගොඩ අරං ඇමරිකාවේ කාන්තාරෙකට අරං ගියා. ඒරියාපනස්එක කියන්නේ ඒ ප්‍රදේශයට. ඇතුල්වීම තහනම්.