බර්මියුඩා තිරිකෝනය සහ රාවණ
බර්මියුඩා තිරිකෝනය
මේ ප්‍රදේශය (ඇමෙරිකාවේ ෆ්ලොරිඩා , බර්මියුඩා සහ පුවටෝරිකෝ ) අද්භුඋත බව ඔබ දන්නවා ඇති නෙ ... එත මේකට හේතුව රාවණා බව ඔබ දන්නෙහිද යකුනේ ?
දැන් ඔය මායා වරුන් කළා යැයි කියන ඒ නිර්මාණ සියල්ල රාවනා විසින් කල බවත් , ඒ සදහා අවශ්‍ය යන්තර සුත්තර , බාස්වරුන් ලංකාවෙන් ගෙන ගිය බව ඔබ දන්නෙහිද ? ඒ සදහා බාන්ඩ ප්‍රවාහන යානයක්
භාවිතා කල අතර, කිසියම් හේතුවක් මත ඒ යානය ෆ්ලොරිඩා තුඩුව අසලදී අනතුරට ලක් වී ඇති අතර,
යානය මුහුදට කඩා වැටීනි.
එත් යානයේ නයෂ්ටික ප්‍රතික්රියකාරක තවමත් සක්‍රිය තත්වයේ පවතී. එහි බලපෑම අතිවිශාල ප්‍රදේශයක් පුරා තවමත් බලපායි.
කියුබාව ද මේ ආසන්නේයේ පිහිටා තිබේ. කියුබාව සහ රාවණ අතර ද සම්බන්ධයක් පවතී. ඒක මම පස්සේ කියන්නම්.