බර්මියුඩා තිරිකෝනය සහ රාවණ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බර්මියුඩා තිරිකෝනය සහ රාවණ

    බර්මියුඩා තිරිකෝනය

    මේ ප්‍රදේශය (ඇමෙරිකාවේ ෆ්ලොරිඩා , බර්මියුඩා සහ පුවටෝරිකෝ ) අද්භුඋත බව ඔබ දන්නවා ඇති නෙ ... එත මේකට හේතුව රාවණා බව ඔබ දන්නෙහිද යකුනේ ?

    දැන් ඔය මායා වරුන් කළා යැයි කියන ඒ නිර්මාණ සියල්ල රාවනා විසින් කල බවත් , ඒ සදහා අවශ්‍ය යන්තර සුත්තර , බාස්වරුන් ලංකාවෙන් ගෙන ගිය බව ඔබ දන්නෙහිද ? ඒ සදහා බාන්ඩ ප්‍රවාහන යානයක්
    භාවිතා කල අතර, කිසියම් හේතුවක් මත ඒ යානය ෆ්ලොරිඩා තුඩුව අසලදී අනතුරට ලක් වී ඇති අතර,
    යානය මුහුදට කඩා වැටීනි.

    එත් යානයේ නයෂ්ටික ප්‍රතික්රියකාරක තවමත් සක්‍රිය තත්වයේ පවතී. එහි බලපෑම අතිවිශාල ප්‍රදේශයක් පුරා තවමත් බලපායි.

    කියුබාව ද මේ ආසන්නේයේ පිහිටා තිබේ. කියුබාව සහ රාවණ අතර ද සම්බන්ධයක් පවතී. ඒක මම පස්සේ කියන්නම්.

    :cool::cool:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    අපරාදෙ උබ ඔය යානේ හිටියෙ නෑනෙ බන්....
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • බර්මියුඩා තිරිකෝනය

    මේ ප්‍රදේශය (ඇමෙරිකාවේ ෆ්ලොරිඩා , බර්මියුඩා සහ පුවටෝරිකෝ ) අද්භුඋත බව ඔබ දන්නවා ඇති නෙ ... එත මේකට හේතුව රාවණා බව ඔබ දන්නෙහිද යකුනේ ?

    දැන් ඔය මායා වරුන් කළා යැයි කියන ඒ නිර්මාණ සියල්ල රාවනා විසින් කල බවත් , ඒ සදහා අවශ්‍ය යන්තර සුත්තර , බාස්වරුන් ලංකාවෙන් ගෙන ගිය බව ඔබ දන්නෙහිද ? ඒ සදහා බාන්ඩ ප්‍රවාහන යානයක්
    භාවිතා කල අතර, කිසියම් හේතුවක් මත ඒ යානය ෆ්ලොරිඩා තුඩුව අසලදී අනතුරට ලක් වී ඇති අතර,
    යානය මුහුදට කඩා වැටීනි.

    එත් යානයේ නයෂ්ටික ප්‍රතික්රියකාරක තවමත් සක්‍රිය තත්වයේ පවතී. එහි බලපෑම අතිවිශාල ප්‍රදේශයක් පුරා තවමත් බලපායි.

    කියුබාව ද මේ ආසන්නේයේ පිහිටා තිබේ. කියුබාව සහ රාවණ අතර ද සම්බන්ධයක් පවතී. ඒක මම පස්සේ කියන්නම්.

    :cool::cool:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    මේ..... දැන් එතකොට රාවනා නොකළේ මොනවද?
    බලාගෙන යනකොට මේ ලෝකේ හෙම දේම කරලා තියෙන්නේ රාවනා නේ..
    අනේ මෙහෙමත් කතා... :(
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,726
    2,508
    113
    Bevery Hills-90210
    d.php