බර්ලින් සටන - ඡායාරූප එකතුව
බර්ලින් සටන යනු දෙවන ලෝක සංග්‍රාමය අවසන් කල සටනයි.1943 වසරේදී ස්ටාලින්ග්‍රාඩ් සටන ජයගත් සෝවියට් හමුදා පසුබසින නාසීන් පසුපස හඹා යන්නට විය.1945 වන විට සෝවියට් හමුදා ජර්මනිය දෙසට ආසන්න විය.බර්ලින් නගරය තුල ජර්මන්-සෝවියට් අවසන් සටන සිදුවිය.ඒ 1945 අප්‍රේල් 16 - මැයි 2 අතර කාලයේදීය.නගරයේ ආරක්ෂකයෝ මැයි 2 වන දා යටත් වුවද උතුරු-බටහිර ප්‍රදේශවල සටන් දිගටම පැවතිණි.නගරයේ දකුණු-බටහිර ප්‍රදේශවල සටන් කල ජර්මානුවන් සෝවියට් හමුදාවලට යටත්වනවාට වඩා ඇමෙරිකා-බ්‍රිතාන්‍ය හමුදාවලට යටත් වූයේ රුසියානුවන්ගේ තරම දන්නා නිසාය.
හිට්ලර්ගේ අවසන් ඡායාරූපවලින් එකක්.හිට්ලර්ගේ බංකරයට රුසියානුවන් එල්ල කර කාලතුවක්කු ප්‍රහාරවලින් සිදුවූ හානිය සෝදිසි කර බලන හිට්ලර් සහ ඔහුගේ සහායක අණදෙන්නා වූ ජූලියස් චාබ්.
සෝවියට් සෙබලෙක් සැඟව සිටි ජර්මන් සෙබලෙක් ඉවතට ගන්නා අයුරු
බර්ලින් නගරයේ ස්ප්‍රී ගංගාවේ පාලමක් අසලින් එඹී බලන සෝවියට් සෙබලෙක්.ඔහු අසල ජර්මන් සෙබලෙක් මියගොස් සිටියි.
ජර්මන් ජෙනරල්වරු යටත්වූ අවස්ථාවක්
ජර්මන් හමුදා රථවල සුන්බුන් අතර වැටී තිබෙන ජර්මන් සෙබලෙක්ගේ මළකඳක්.
බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල සිටින යුද සිරකරුවන් බවට පත් ජර්මන් සෙබලුන්.
බර්ලින් නගරයේ වීදි ඔස්සේ ගමන් කරන සෝවියට් යුද ටැංකියක්(T-34 ) දෙස අසරණව බලා සිටින ජර්මන් ජනයා
ජර්මන් යුවලක් බර්ලින් නගරයේ සුන්බුන්(Sturmgeschütz III ) අතරින් ගමන් කරමින්
පෝලන්ත සෙබලුන් බර්ලින් නගරයේ
සෝවියට් සෙබලුන් මි.මි.120 කාලතුවක්කුවක් යොදාගෙන බර්ලින් නගරයට පහර දෙන අයුරු
බර්ලින් නගරයේ උමං මාර්ගයක ජර්මන් සෙබලුන් සමග සටන් කරන රුසියානුවන්.1945 අප්‍රේල් 26
මියගිය ජර්මන් සෙබලෙක් පසුකර දුව යන රුසියානුවන්
බර්ලිනයේ රයිච්ස්ටැග් ගොඩනැගිල්ලට කඩා වදින රුසියානුවන්.1945 අප්‍රේල් මස අවසානයේ.
1945 මැයි මාසයේ ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක තිබෙන self-propelled තුවක්කු සහිත රථ(SU-122)
මියගොස් සිටින ජර්මන් සෙබලෙක් අසල කෙටි නින්දක් දමන සෝවියට් සෙබලෙක්
1945 මැයි 2දා බර්ලින් වීදියක සිටින රුසියානුවන්
රයිච්ස්ටැග් ගොඩනැගිල්ල සටන් වලින් විනාශ වී ඇති අයුරු.ජර්මන් කාලතුවක්කුවක්(Flak 18) පසෙකින් ඇත
බර්ලින් නගරයේ ගොඩනැගිල්ලක් ගිනි ගන්නා අයුරු.1945 මැයි 2
යුද සිරකරුවන් බවට පත්වූ ජර්මන් සෙබලුන්
තවත් ජර්මන් යුද සිරකරුවන්
බර්ලිනයේ සෞඛ්‍ය සේවාහි ප්‍රධානී මේජර් ජෙනරල් කාල් එමිල් රොබෙල්.1945 මැයි 2
බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල වැටී සිටින මියගිය ජර්මන් සෙබලෙක්
ජර්මන් යුද සිරකරුවන් බර්ලින්හි වීදියක් ඔස්සේ රැගෙන යන අයුරු
ග්ලියනික් පාලම උඩ විනාශ වී ගිය ජර්මන් යුද ටැංකි නාශක රථයක්(Jagdpanzer IV)
විනාශ වී ගිය මි.මී.88 අවියක් බර්ලින් නගරයේ Potsdamer Platz ප්‍රදේශයේ තිබෙන අයුරු
බර්ලිනයේ Unter den Lindenහි විනාශ වූ ජර්මන යුද රථ
බර්ලිනයේ Wunstorf ගුවන් තොටුපලේ තිබූ විනාශ වී ගිය ජර්මන් ගුවන් යානයක්
Dankeskircheහි තිබූ ජර්මන් පැන්තර් යුද ටැංකියක්
ජර්මන් යුද සිරකරුවන් බර්ලිනයේ වීදි ඔස්සේ ගමන් කරන අයුරු 1945 මැයි 2
රුසියානු යුද ටැංකියක් බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල නවතා තිබෙන අයුරු.පසෙකින් සිටින්නේ ඇමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කාර්මන්.1945 මැයි 2
විනාශවූ බර්ලින් නගරයේ ජල මාර්ගයක බෝට්ටු පදින රුසියානු සෙබලුන්
රුසියානු සෙබලුන් පිරිසක් බර්ලිනයේ ට්‍රෑම් රථයක ගමන් කරමින්
තම මියගිය සෙබලුන් භූමදානයට වළවල් කණින රුසියානුවන්
රයිච්ස්ටැග් ගොඩනැගිල්ල අසලින් රුසියානු බර අවියක් ගෙන යන අශ්ව රථයක්
Source:Historyimages.blogspot.com
-HarshaLulzSec-

1945 අප්‍රේල් මස මුල් සමයේ.රුසියානුවන් බර්ලීනයට සමීපව සටන් කරන ලදි.ඔවුන්ගේ මි,මී.122 කාලතුවක්කුවකින්(1938 M-30) බර්ලීනය දෙසට වෙඩි තබන අයුරු
ජර්මන් පාර්ශ්වය වෙනුවෙන් සටන් කල සෙබලෙක් බර්ලින් නගරයේ මැරීසිටින අයුරු
රුසියානු නිලධාරියෙක් අත් අඩංගුවට පත් ජර්මන් සෙබලුන්ගේ ලියවිලි පරික්ෂා කරන අයුරු.1945 අප්‍රේල්
නාසි ජර්මනිය යුද්ධයේ අවසන් දින වල සටන් කලේ පිරිමි ළමුන් යොදාගෙනය.මෙම පිරිමි ළමයාගේ ඇඳුමේ යකඩ කුරුසය පැළඳ තිබෙන අයුරු.
යුද්ධයේ අවසන් දින කිහිපයේදී නාසි නිලධාරීන් සමග සිටින හිට්ලර්ගේ ඡායාරූපයක්
දිවිනසා ගත් ජර්මන් කාන්තාවක්.1945 අප්‍රේල්
බර්ලින් නගර සීමාවේ විහිදී තිබූ විනාශ වී ගිය ජර්මන් යුද ටැංකි
බර්ලින් සටනට යොදාගත් රුසියානු මි.මී. 152 කාලතුවක්කු(152 mm howitzer-gun M1937) අවියක් ක්‍රියාත්මක කල අවස්ථාවක්
රුසියානුවන් දැවැන්ත කාලතුවක්කුවක්(203 mm howitzer M1931 (B-4)) යොදාගෙන බර්ලින් නගරයට පහරදෙන අයුරු
රුසියානු සෙබලු ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට ජර්මන් සෙබලූන් දඬයමේ යෙදෙන අයුරු
හිට්ලර්ගේ තරුණ පෙරමුණේ සිටි මෙම කුඩා ළමුන් බර්ලින් සටනේ අවසන් අධියරයන්හි සටනට යැවීය.

රුසියානු Self-propelled තුවක්කුවක් සහිත රථයක්(SU-76) බර්ලිනයේ වීදි සටනක නිරත වෙමින්
1945 මැයි මාසයේ ජර්මනියේ බර්ලින් නගරයේ වීදියක තිබෙන self-propelled තුවක්කු සහිත රථ(SU-122)
මියගොස් සිටින ජර්මන් සෙබලෙක් අසල කෙටි නින්දක් දමන සෝවියට් සෙබලෙක්
1945 මැයි 2දා බර්ලින් වීදියක සිටින රුසියානුවන්
රයිච්ස්ටැග් ගොඩනැගිල්ල සටන් වලින් විනාශ වී ඇති අයුරු.ජර්මන් කාලතුවක්කුවක්(Flak 18) පසෙකින් ඇත
බර්ලින් නගරයේ ගොඩනැගිල්ලක් ගිනි ගන්නා අයුරු.1945 මැයි 2
යුද සිරකරුවන් බවට පත්වූ ජර්මන් සෙබලුන්
තවත් ජර්මන් යුද සිරකරුවන්
බර්ලිනයේ සෞඛ්‍ය සේවාහි ප්‍රධානී මේජර් ජෙනරල් කාල් එමිල් රොබෙල්.1945 මැයි 2
බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල වැටී සිටින මියගිය ජර්මන් සෙබලෙක්
ජර්මන් යුද සිරකරුවන් බර්ලින්හි වීදියක් ඔස්සේ රැගෙන යන අයුරු
ග්ලියනික් පාලම උඩ විනාශ වී ගිය ජර්මන් යුද ටැංකි නාශක රථයක්(Jagdpanzer IV)
ජර්මන් රථයක්(Sturmgeschütz III ) බර්ලින් නගරයේ වීදියක තිබෙන අයුරු
විනාශ වී ගිය මි.මී.88 අවියක් බර්ලින් නගරයේ Potsdamer Platz ප්‍රදේශයේ තිබෙන අයුරු
බර්ලිනයේ Unter den Lindenහි විනාශ වූ ජර්මන යුද රථ
බර්ලිනයේ Wunstorf ගුවන් තොටුපලේ තිබූ විනාශ වී ගිය ජර්මන් ගුවන් යානයක්
Dankeskircheහි තිබූ ජර්මන් පැන්තර් යුද ටැංකියක්
ජර්මන් යුද සිරකරුවන් බර්ලිනයේ වීදි ඔස්සේ ගමන් කරන අයුරු 1945 මැයි 2
රුසියානු යුද ටැංකියක් බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල නවතා තිබෙන අයුරු.පසෙකින් සිටින්නේ ඇමෙරිකානු ඡායාරූප ශිල්පී රොබර්ට් කාර්මන්.1945 මැයි 2
විනාශවූ බර්ලින් නගරයේ ජල මාර්ගයක බෝට්ටු පදින රුසියානු සෙබලුන්
රුසියානු සෙබලුන් පිරිසක් බර්ලිනයේ ට්‍රෑම් රථයක ගමන් කරමින්
තම මියගිය සෙබලුන් භූමදානයට වළවල් කණින රුසියානුවන්
රයිච්ස්ටැග් ගොඩනැගිල්ල අසලින් රුසියානු බර අවියක් ගෙන යන අශ්ව රථයක්
Source:Historyimages.blogspot.com
-HarshaLulzSec-
Last edited:

dapanko monowda kare