බර අඩුකරගන්න ඕනේ උන් වරෙල්ලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :confused: මේ මොකද්ද ඔයි මේ සීන් එක?මං හිතුවේ අරු උබට බයිට් කරනවා කියල ජෝක් එකට.මං නැති කාලේ හෙන සීන් වෙලානේ :P
    මැරීඩ් ක්ලබ් එකේ දෙන්න ඇවිත් රිද්දෝගෙන පස්සෙන් එලෝනවා බිජ්ජ කොටා. :rofl::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අනේහ් කිසි ගින්නක් නෑ සහෝ. දැන් නම් එක්ස්පෝස් උනත් අවුලක් නෑ. ලැජ්ජ නැද්ද බං හිඟා කන්න ඔන්ලයින්. කොත්තු ගහන මම කොහෙන් ඩොලර් දෙන්නද සිංහලු. මාව එක්ස්පෝස් කරන්න මගෙන් රිද්දව ගත්තු මල් පොන්සියෝ දෙතුන් දෙනෙක්ට ඕනේ වෙලා තියෙනවා. මේ ත්‍රෙඩ් එකෙත් එකෙක් බැල්ලි වගේ එලෝනවා දැක්කා උඹ කෝට් කල නිසා. නැත්නම් උගේ එව්වා පේන්නේ නෑ දැන් පොන්නයව ඉග්නෝර් ලිස්ට් දාලා. :rofl::rofl:
    Ah mal ponsi... :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෙනෙක් වැදගත් thread එකක් දැම්මම උඹ මොකද මේ හෙතුවක් නැතිව වලි දා ගන්නෙ? :rolleyes:

    කෝට් කරන්න එපා මචං. මම ඕකව ඉග්නෝර් ලිස්ට් දාලා තියෙන්නේ ඒ නිසා මට ඕකව පේන්නේ නෑ උඹලා කෝට් කලොත් ඇරෙන්න. මැරීඩ් ක්ලබ් ත්‍රෙඩ් එකට රිංගලා පොඩ්ඩක් රිද්දව ගත්තා ඒකයි. අල්ලලා දාපන්. බල්ලෝ කොහොමත් බුරනවනේ බං මිනිහෙක් පාරේ යද්දි. ;);)
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කෙනෙක් වැදගත් thread එකක් දැම්මම උඹ මොකද මේ හෙතුවක් නැතිව වලි දා ගන්නෙ? :rolleyes:

    Mu meke memberslage Nam,gam,skola daala expose karana ekek ban. Anith minihage gaurawe Gena hithanne nathi ekek. Ekayi uta mal ponsiya kiyanne machan... :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    thread එක off topic යන නිසා quote කරලා වැඩකට නැති එවා කියන එක නැවැත්තුවා බන් හොඳේ..... :)
    වැඩකට නැති comments අයින් කරමි.

    ++++++++++++

    උඹේ thread එක වටිනවා බන්. :) +9
    අපේ අම්මට පෙන්නන්න ඔනෙ.
    වයස 58. බර 80kg+ . :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    thread එක off topic යන නිසා quote කරලා වැඩකට නැති එවා කියන එක නැවැත්තුවා බන් හොඳේ..... :)
    වැඩකට නැති comments අයින් කරමි.

    ++++++++++++

    උඹේ thread එක වටිනවා බන්. :) +9
    අපේ අම්මට පෙන්නන්න ඔනෙ.
    වයස 58. බර 80kg+ . :dull:

    අම්බෝ. අඩෝ දිය වැඩියාව, රුධිර පීඩනය, කොළොස්ට්‍රෝල් නැතෙයි?? අනික සන්ධි අමාරුව. ඔය ටික එනවා බර වැඩි උනාම. මේකේ තියෙන ඒවා ජිම් ඉන්ස්ට්‍රක්ටස්ලා හෝ බියුටි කචල්ලා කියන බයිලා නෙමෙයි බං ඔක්කොම research කරලා prove වෙච්ච තොරතුරු වගයක්. ඒ නිසා අනිවා හරියනවා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්බෝ. අඩෝ දිය වැඩියාව, රුධිර පීඩනය, කොළොස්ට්‍රෝල් නැතෙයි?? අනික සන්ධි අමාරුව. ඔය ටික එනවා බර වැඩි උනාම. මේකේ තියෙන ඒවා ජිම් ඉන්ස්ට්‍රක්ටස්ලා හෝ බියුටි කචල්ලා කියන බයිලා නෙමෙයි බං ඔක්කොම research කරලා prove වෙච්ච තොරතුරු වගයක්. ඒ නිසා අනිවා හරියනවා.

    රුධිර පීඩනය නං තියනවා බන්.. දැන් ටිකක් අඩුද මංදා..
    අනිත් ඒවා නං දැනට නෑ කකුල් අමාරුවක් හිටපු ගමන් කියනවා.
    එයාටත් ඔනේ බර අඩු කර ගන්න.
    වෙජිටෙරියන් බන්. වැඩිය මහා ගොඩක් කන්නෙත් නෑ.
    මේකේ තියන ඒවා කරන්න කියලා කියන්න ඔනෙ! :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රුධිර පීඩනය නං තියනවා බන්.. දැන් ටිකක් අඩුද මංදා..
    අනිත් ඒවා නං දැනට නෑ කකුල් අමාරුවක් හිටපු ගමන් කියනවා.
    එයාටත් ඔනේ බර අඩු කර ගන්න.
    වෙජිටෙරියන් බන්. වැඩිය මහා ගොඩක් කන්නෙත් නෑ.
    මේකේ තියන ඒවා කරන්න කියලා කියන්න ඔනෙ! :dull:

    කෝකටත් Lipid Profile එකකුයි FBS එකකුයි කරගෙන බලන්න කියහන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මහත් වෙන්න thread එකක් දාපං යකෝ..
    හෙලා දකිනව රෙද්ද

    :oo:

    අත පාවිච්චි කරන එක නවත්තහන් සහෝ මහත් වේවි. :dull::dull: මහත් වෙන්න පෙති තියෙනවා බං වැඩක් නෑ බිව්වොත් අන්තිමට ළමයි හදා ගන්න ඕනේ උනාම අල්ලපු ගෙදර එකාගෙන් විදේශ ආදාර පතන්න වෙන්නේ. ඊට හොඳා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    පෙති නම් ගහන්නෙ නෑ බන්..
    සැරයක් ගෙනල්ල ගෙදරින් විසික්කරා අල්ලපු වත්තට..
    පියාගෙ පොටෝ එකක් පෙන්නලා කීව තාත්තත් ඔය කාලේ ඔය වගේ තමයි තෝ නිකන් පූදින් නැතුව හිටු කියල..

    මානසිකව වැටුන මම

    :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පෙති නම් ගහන්නෙ නෑ බන්..
    සැරයක් ගෙනල්ල ගෙදරින් විසික්කරා අල්ලපු වත්තට..
    පියාගෙ පොටෝ එකක් පෙන්නලා කීව තාත්තත් ඔය කාලේ ඔය වගේ තමයි තෝ නිකන් පූදින් නැතුව හිටු කියල..

    මානසිකව වැටුන මම

    :(

    මමත් කෙට්‍ටුයි උසයි තමයි බං. උඹ වගේම කොණ්ඩේ වවාගෙන හිටියා ඒලෙවල් කරලා කොණ්ඩේ පිටේ උඩ ටික වැහිලා යනකන්ම. අදටත් කෙට්‍ටුයි වයස 26 ක් වෙලත්.හැබැයි මම විනෝදාංශයක් විදිහට ක්‍රීඩා දෙකක් කරනවා ඇඟ ගොඩාක් වෙහෙසෙන. මම අහලා තියෙන හැටියට කෙට්‍ටු උනාට අසනීප මොකුත් නැතුව ‍ෆිට් එකේ ඉන්නවනම් අවුලක් නෑ මචං නිරෝගියි නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මමත් කෙට්‍ටුයි උසයි තමයි බං. උඹ වගේම කොණ්ඩේ වවාගෙන හිටියා ඒලෙවල් කරලා කොණ්ඩේ පිටේ උඩ ටික වැහිලා යනකන්ම. අදටත් කෙට්‍ටුයි වයස 26 ක් වෙලත්.හැබැයි මම විනෝදාංශයක් විදිහට ක්‍රීඩා දෙකක් කරනවා ඇඟ ගොඩාක් වෙහෙසෙන. මම අහලා තියෙන හැටියට කෙට්‍ටු උනාට අසනීප මොකුත් නැතුව ‍ෆිට් එකේ ඉන්නවනම් අවුලක් නෑ මචං නිරෝගියි නේ.

    ඒකත් ඇත්ත තමයි හැබැයි..
    swimming කරනව,බැට්මින්ටන් ගහනව මමත්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඒකත් ඇත්ත තමයි හැබැයි..
    swimming කරනව,බැට්මින්ටන් ගහනව මමත්..

    මමත් කරන එකක් තමා බං ස්විමින්ග්. කෙනෙක්ට කරන්න පුලුවන් හොඳම ක්‍රීඩාවක් තමයි ස්විමින්ග්. :yes::yes::D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ කකුල් 2 මහත් වෙනවා බන් මොකො දන්නැ නේ දවසම වාඩි වෙලා ඉන්න නිසාද ?