මැරීඩ් ක්ලබ් එකේ දෙන්න ඇවිත් රිද්දෝගෙන පස්සෙන් එලෝනවා බිජ්ජ කොටා.මේ මොකද්ද ඔයි මේ සීන් එක?මං හිතුවේ අරු උබට බයිට් කරනවා කියල ජෝක් එකට.මං නැති කාලේ හෙන සීන් වෙලානේ
![]()


මැරීඩ් ක්ලබ් එකේ දෙන්න ඇවිත් රිද්දෝගෙන පස්සෙන් එලෝනවා බිජ්ජ කොටා.මේ මොකද්ද ඔයි මේ සීන් එක?මං හිතුවේ අරු උබට බයිට් කරනවා කියල ජෝක් එකට.මං නැති කාලේ හෙන සීන් වෙලානේ
![]()


bump
bump


Ah mal ponsi...අනේහ් කිසි ගින්නක් නෑ සහෝ. දැන් නම් එක්ස්පෝස් උනත් අවුලක් නෑ. ලැජ්ජ නැද්ද බං හිඟා කන්න ඔන්ලයින්. කොත්තු ගහන මම කොහෙන් ඩොලර් දෙන්නද සිංහලු. මාව එක්ස්පෝස් කරන්න මගෙන් රිද්දව ගත්තු මල් පොන්සියෝ දෙතුන් දෙනෙක්ට ඕනේ වෙලා තියෙනවා. මේ ත්රෙඩ් එකෙත් එකෙක් බැල්ලි වගේ එලෝනවා දැක්කා උඹ කෝට් කල නිසා. නැත්නම් උගේ එව්වා පේන්නේ නෑ දැන් පොන්නයව ඉග්නෝර් ලිස්ට් දාලා.![]()

කෙනෙක් වැදගත් thread එකක් දැම්මම උඹ මොකද මේ හෙතුවක් නැතිව වලි දා ගන්නෙ?![]()


කෙනෙක් වැදගත් thread එකක් දැම්මම උඹ මොකද මේ හෙතුවක් නැතිව වලි දා ගන්නෙ?![]()

thread එක off topic යන නිසා quote කරලා වැඩකට නැති එවා කියන එක නැවැත්තුවා බන් හොඳේ.....
වැඩකට නැති comments අයින් කරමි.
++++++++++++
උඹේ thread එක වටිනවා බන්.+9
අපේ අම්මට පෙන්නන්න ඔනෙ.
වයස 58. බර 80kg+ .![]()
අම්බෝ. අඩෝ දිය වැඩියාව, රුධිර පීඩනය, කොළොස්ට්රෝල් නැතෙයි?? අනික සන්ධි අමාරුව. ඔය ටික එනවා බර වැඩි උනාම. මේකේ තියෙන ඒවා ජිම් ඉන්ස්ට්රක්ටස්ලා හෝ බියුටි කචල්ලා කියන බයිලා නෙමෙයි බං ඔක්කොම research කරලා prove වෙච්ච තොරතුරු වගයක්. ඒ නිසා අනිවා හරියනවා.

තෑන්ක්ස් මචංලා...![]()

රුධිර පීඩනය නං තියනවා බන්.. දැන් ටිකක් අඩුද මංදා..
අනිත් ඒවා නං දැනට නෑ කකුල් අමාරුවක් හිටපු ගමන් කියනවා.
එයාටත් ඔනේ බර අඩු කර ගන්න.
වෙජිටෙරියන් බන්. වැඩිය මහා ගොඩක් කන්නෙත් නෑ.
මේකේ තියන ඒවා කරන්න කියලා කියන්න ඔනෙ!![]()
මහත් වෙන්න thread එකක් දාපං යකෝ..
හෙලා දකිනව රෙද්ද
![]()

මහත් වෙන්න පෙති තියෙනවා බං වැඩක් නෑ බිව්වොත් අන්තිමට ළමයි හදා ගන්න ඕනේ උනාම අල්ලපු ගෙදර එකාගෙන් විදේශ ආදාර පතන්න වෙන්නේ. ඊට හොඳා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක.අත පාවිච්චි කරන එක නවත්තහන් සහෝ මහත් වේවි.මහත් වෙන්න පෙති තියෙනවා බං වැඩක් නෑ බිව්වොත් අන්තිමට ළමයි හදා ගන්න ඕනේ උනාම අල්ලපු ගෙදර එකාගෙන් විදේශ ආදාර පතන්න වෙන්නේ. ඊට හොඳා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එක.

පෙති නම් ගහන්නෙ නෑ බන්..
සැරයක් ගෙනල්ල ගෙදරින් විසික්කරා අල්ලපු වත්තට..
පියාගෙ පොටෝ එකක් පෙන්නලා කීව තාත්තත් ඔය කාලේ ඔය වගේ තමයි තෝ නිකන් පූදින් නැතුව හිටු කියල..
මානසිකව වැටුන මම
![]()
මමත් කෙට්ටුයි උසයි තමයි බං. උඹ වගේම කොණ්ඩේ වවාගෙන හිටියා ඒලෙවල් කරලා කොණ්ඩේ පිටේ උඩ ටික වැහිලා යනකන්ම. අදටත් කෙට්ටුයි වයස 26 ක් වෙලත්.හැබැයි මම විනෝදාංශයක් විදිහට ක්රීඩා දෙකක් කරනවා ඇඟ ගොඩාක් වෙහෙසෙන. මම අහලා තියෙන හැටියට කෙට්ටු උනාට අසනීප මොකුත් නැතුව ෆිට් එකේ ඉන්නවනම් අවුලක් නෑ මචං නිරෝගියි නේ.
කෝකටත් Lipid Profile එකකුයි FBS එකකුයි කරගෙන බලන්න කියහන්.


ඒකත් ඇත්ත තමයි හැබැයි..
swimming කරනව,බැට්මින්ටන් ගහනව මමත්..



ehemada..
hari ban mama kiyala balannam... ela thanks![]()

