..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,559
    6,864
    113
    Gedara
    f

    manදman;15672652 said:
    machan body eke fat eka bahinwada? abs eka bahinwada?
    1week walinda 8kg adu une??

    eka digata 2weeks karannda hoda nadda?

    eka digata karanna epa machan..ehema angata godak therenne na bahalada kiyala..eth denima andama therenawa issara wage thada na kiyala..adu wenawa machan sirawatama..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    macahn maget bara wadi.man nam dan gym yanawa..masyak cardio karala 3kg adukaragaththa.machan meka doctorsla anumataha karapu ekakda.athuru abada nadda.macahn uba Dietitian kenekda...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    meka karaddi beer arakku biwwata kamak nedda ????

    1 week නෙහ් බන් පුළුවන් නම් නොබී ඉන්න බලහන් :yes: මොකද ඇගට කෑම වැඩිය වැටෙන්නේ නැති නිසා liquor ගත්තොත් ටිකක් අමාරු වෙයි :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    patta machang rep ++ dunna...mage bara kg 103 wenawa :( mamath aniwa karanawa result eka dannam...karapu ekek hariyata wistharayak danna plsssss

    එල මචන් කරලා බලහන් :yes: food plan එකක් නෙහ් ඇගට කිසි අව්ලක් නෑ :) Thread එකේ දාල තියනවා වගේ ඒ ඒ දවසට අදාල දේවල් කන්නයි තියෙන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    macahn maget bara wadi.man nam dan gym yanawa..masyak cardio karala 3kg adukaragaththa.machan meka doctorsla anumataha karapu ekakda.athuru abada nadda.macahn uba Dietitian kenekda...

    මේක කරලා බලහන් මචන්, කරන week එකේ workout කරන්න එපා, අතුරු ආබාධ එන්න විදියක් නෑ මොකක්ද බෙහෙත් එහෙම මුකුත් නෑනේ කෑම ගන්න style ඒකයි වෙනස් කරන්නේ එකෙන් ලොකු effect එකක් තියනවා :yes: මම Dietitian කෙනෙක් නම් නෙමෙයි :) මේක ගොඩක් රටවල famous ලංකාවට තාම අලුත් :yes:
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Gedara inna unta nam Ginadara wage karanna puluwan,, eth api wage Office yana una kohomada bn karanne?
    Amma Udeta Othala Dena bath Gedi 02 Gilinnama ona ne :(
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    http://www.stylecraze.com/articles/gm-diet-side-effects-read-this-before-trying-out-this-diet/

    http://klavanya.files.wordpress.com/2006/12/generalmotorsdiet.pdf

    මේ ලින්ක් වලට ගිහින් බලන්න මේ diet plan එක ගැන වැඩි විස්තර... මේකේ කියල තියෙනවා side effects ටිකක් ගැනත් .....කොහොම උනත් මම නම් හිතන්නේ මේක ගොඩක් හොඳ diet plan එකක් කියල :yes::yes:.....මොකද අක්මාව පිරිසිදු වීමකුත් වෙනවලු නොපිසූ ආහාර ගැනීමෙන්....මේ diet plan එක ගැන අත්දැකීම් නම් මට නෑ....:no::no:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    http://www.stylecraze.com/articles/gm-diet-side-effects-read-this-before-trying-out-this-diet/

    http://klavanya.files.wordpress.com/2006/12/generalmotorsdiet.pdf

    මේ ලින්ක් වලට ගිහින් බලන්න මේ diet plan එක ගැන වැඩි විස්තර... මේකේ කියල තියෙනවා side effects ටිකක් ගැනත් .....කොහොම උනත් මම නම් හිතන්නේ මේක ගොඩක් හොඳ diet plan එකක් කියල :yes::yes:.....මොකද අක්මාව පිරිසිදු වීමකුත් වෙනවලු නොපිසූ ආහාර ගැනීමෙන්....මේ diet plan එක ගැන අත්දැකීම් නම් මට නෑ....:no::no:

    :):yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Gedara inna unta nam Ginadara wage karanna puluwan,, eth api wage Office yana una kohomada bn karanne?
    Amma Udeta Othala Dena bath Gedi 02 Gilinnama ona ne :(

    ඔව් ඒක නම් ඇත්ත ඒ උනාට office වලදී කරන dial එහෙම ඉන්නවා බන් :)
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    මචන් චිකන් කනකොට එවා උයලද නැත්තන් නිකන් තම්බලද කන්නේ? තක්කලිනම් නිකන් කන්න පුලුවන්.. එල පොස්ට් එක රෙප් ++:):)
     
    • Like
    Reactions: Executer