..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

HuntsMan

Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    මචන් වැඩෙ පටන් ගත්තා. එ උනාට ඉයේ රැ බත් කන්න උනා, එතකොට ඉතින් වැඩක් නැනෙ බන්. එ උනාට අද එකෙ විදියට කරා. මොනව උනත් අවුලක් නැනෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අහ්හ් එහෙමද මචං උබට අගට හොදට ෆිට් නම් day 2 එකේදී පිපිඤ්ඤා කෑවට අවුලක් නෑ හැබැයි ලේසි වෙන්නේ නෑ :D , මන් දන්නා එකෙක් ඉන්නවා dial එකත් vegetable කටේ තියන්නේ නෑ ඌ හැබැයි බර වැඩි කරගන්න try කරන්නේ :D උබ vegetable කන්නේ නැතුව 90kg කියන්නේ මාරයි නෙහ් බන් :confused:

    ane manda ban. kanawa putuwe waadiwenawa witharaine. ekane bara wadi wenne.

    :(:(:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මචන් වැඩෙ පටන් ගත්තා. එ උනාට ඉයේ රැ බත් කන්න උනා, එතකොට ඉතින් වැඩක් නැනෙ බන්. එ උනාට අද එකෙ විදියට කරා. මොනව උනත් අවුලක් නැනෙ.

    ඒක නෙහ් ඔයාල මගදී ගේම අත අරිනවා නෙහ් :P:D හරිම විදියට schedule එක කරන්න මචං ඇගට නම් එකන් අවුලක් නෑ :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ane manda ban. kanawa putuwe waadiwenawa witharaine. ekane bara wadi wenne.

    :(:(:(

    අහ්හ් එක තමයි නෙහ් මේක කරහන් මචං හරියට අනිවා බර අඩු වෙනවා :yes: නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් exercise එහෙමත් කරහන් :yes:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    ඕක මම කලා බං. උඹේ පෝස්ට් එකෙන් ම බලලා තමා කලේ :D
    වැඩේ ඉවර උනාම බර බැලුවා. කිලෝ එකක් වත් අඩු උනේ නෑ බං. මම ඊට පස්සේ ඕක ගැන හොයලා බැලුවා. GM Diet කියන්නේ මොකද්ද කියලා. උඹේ තියෙන ඒවා ගොඩක් හරි. ඒත් හරියටම හරි නෑ. උඔ ඕක ලියන්න ගත්ත Source එක මොකද්ද ?
    මම දැන ගත්ත විදියට, විශේෂයෙන් ඒ ඒ දවසට තියෙන ඒවා උඹ ඔය ඕන තරම් කන්න කියන කතාව තමා ලොකුම අවුල. හැම දාම ගන්න ඕන කෑම වල ප්‍රමාණයක් තියෙනවා. ඒක තමා උඹට මිසින් වෙලා තියෙන්නේ :D.
    එක එක අයගේ බරට හරි යන්න, පලතුරු, එලවළු, විෂෙශයෙන් කිරි, කෙසෙල් සහ චිකන් කන්න ඕන ප්‍රමාණයන් තියෙනවා. මම ඔය දවස් වල බඩ පැලෙන්න ඒ ඒ ජාති කෑවා. චිකන් දවසේ කුකුලෙක් විතර කෑවා :lol:.
    එහෙම හරි යන්නේ නෑ බං. බර අනුව කන්න ඕන ප්‍රමාණය සයිට් එකක තිබ්බා... මම ඒක හොයලා මෙතන දාන්නම්.
     
    Last edited:

    මෙහෙමයි මචං මේ diat එක කරන්නේ මොකක් හින්දද ? බර අඩු කරගන්න නෙහ් ඉතින් මචං කරන කෙනා දැනගන්න ඕනේ පුළුවන් තරම් අඩුවෙන් schedule ඒකෙ තියන කෑම ගන්න මම generally කියල තියෙන්නේ, GM diat plan ඒකෙ විශේෂත්වය තමයි ඒ ඒ කෑම ජාති වල combination එක එකෙන් අගට effect එකක් වෙනවා , ගන්න ප්‍රමාණ depend වෙනවා පුළුවන් තරම් අඩුවෙන් කාල වැඩේ කරගන්න පුළුවන් නම් හොදයි,බඩ පැලෙන්න කාල diat කරල වැඩක් නැනේ බන් :D අනික මට මෙන්න මේ ගාන විතරක් කන්න කියල limit කරන්න බැනේ :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඕක මම කලා බං. උඹේ පෝස්ට් එකෙන් ම බලලා තමා කලේ :D
    වැඩේ ඉවර උනාම බර බැලුවා. කිලෝ එකක් වත් අඩු උනේ නෑ බං. මම ඊට පස්සේ ඕක ගැන හොයලා බැලුවා. GM Diet කියන්නේ මොකද්ද කියලා. උඹේ තියෙන ඒවා ගොඩක් හරි. ඒත් හරියටම හරි නෑ. උඔ ඕක ලියන්න ගත්ත Source එක මොකද්ද ?
    මම දැන ගත්ත විදියට, විශේෂයෙන් ඒ ඒ දවසට තියෙන ඒවා උඹ ඔය ඕන තරම් කන්න කියන කතාව තමා ලොකුම අවුල. හැම දාම ගන්න ඕන කෑම වල ප්‍රමාණයක් තියෙනවා. ඒක තමා උඹට මිසින් වෙලා තියෙන්නේ :D.
    එක එක අයගේ බරට හරි යන්න, පලතුරු, එලවළු, විෂෙශයෙන් කිරි, කෙසෙල් සහ චිකන් කන්න ඕන ප්‍රමාණයන් තියෙනවා. මම ඔය දවස් වල බඩ පැලෙන්න ඒ ඒ ජාති කෑවා. චිකන් දවසේ කුකුලෙක් විතර කෑවා :lol:.
    එහෙම හරි යන්නේ නෑ බං. බර අනුව කන්න ඕන ප්‍රමාණය සයිට් එකක තිබ්බා... මම ඒක හොයලා මෙතන දාන්නම්.

    කුකුල් පුකත් කැවද බන්?:lol::lol:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මෙහෙමයි මචං සමහර diet වල තියෙන්නේ beef ගන්න කියල, ඒ දවසේ ප්‍රධාන අරමුණ protein ඇගට දෙන එක ඉතින් ඒකයි chicken දාල තියෙන්නේ :) ගොඩක් අය chicken කන නිසා :P

    eththa, eth oya kade thiyana chicken (esp: broiler) walata minissunta ahithakara hormones ehema gahanawa kiyanawa neda? chicken walinuth curry chicken broiler chicken kiyala dekak thiyanawane.. eken curry chicken eka hoda ethi broiler wage unta hormones gahala ikmanin pumbanne nehene.. ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    eththa, eth oya kade thiyana chicken (esp: broiler) walata minissunta ahithakara hormones ehema gahanawa kiyanawa neda? chicken walinuth curry chicken broiler chicken kiyala dekak thiyanawane.. eken curry chicken eka hoda ethi broiler wage unta hormones gahala ikmanin pumbanne nehene.. ;)

    ඔව් ඒක ඇත්ත බන් දැන් තියන කෑම ජාති ගොඩකට ඔය case එක තියනවා, අවුලක් නැති කුකුලෙක් නම් curry chicken තමයි(ගන් කුකුළා :D) හැබැයි උන් හැමතැනම ගන්න නැනේ
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔව් ඒක ඇත්ත බන් දැන් තියන කෑම ජාති ගොඩකට ඔය case එක තියනවා, අවුලක් නැති කුකුලෙක් නම් curry chicken තමයි(ගන් කුකුළා :D) හැබැයි උන් හැමතැනම ගන්න නැනේ

    ow machan. samahara farm shop wala witharai thiyenneth:(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,797
    113
    KALUTHARA
    man meke gym ekak karana kenek gan ahuwa.man kiwuwa side effect thiyenawalu oluwa karakilla wage.karana aya doctor kenekgen ahala karanna:frown:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    eye palathuru witharak kewa hawas weddi patta badaginnak awa.
    Kadeta gihin kotthuwak kewa.

    :dull::dull::dull:

    :dull::dull: ඉවරයි නෙ :D කොහොම හරි ගේම ගහගන්න බලන්න :yes: එකක් කියන්න ඕනේ day 4 එකෙයි day 5 එකෙයි ඒ කියනේ කිරියි කෙසේලුයි chicken කන දවස් දෙකේ අඩුවෙන්ම ඒවා කන්න බලන්න එකෙක් කුකුලෙක්ම කාල තිබුන chicken දවසේ :dull::angry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    man meke gym ekak karana kenek gan ahuwa.man kiwuwa side effect thiyenawalu oluwa karakilla wage.karana aya doctor kenekgen ahala karanna:frown:

    මහ ලොකු අමාරු නම් හැදෙන්නේ නැහැ මචන්, ඔලුව කැරකෙන්න පුලුවන් කෑම ටිකක් අඩුවෙන් ඇගට ලැබෙන නිසා :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :lol::lol: ඕක නේ බැරි :baffled: ;)

    ගෙදර අයගෙන් support එක නැතුව කරන්න බෑ මචන් ...ඊයේ ඉදන් අම්මා බනිනවා බන් ... අම්මගේ හිත නරක් කරන්න බැරි නිසා කෑවා ... :rofl::baffled::dull::dull::dull: