අහ්හ් එහෙමද මචං උබට අගට හොදට ෆිට් නම් day 2 එකේදී පිපිඤ්ඤා කෑවට අවුලක් නෑ හැබැයි ලේසි වෙන්නේ නෑ, මන් දන්නා එකෙක් ඉන්නවා dial එකත් vegetable කටේ තියන්නේ නෑ ඌ හැබැයි බර වැඩි කරගන්න try කරන්නේ
උබ vegetable කන්නේ නැතුව 90kg කියන්නේ මාරයි නෙහ් බන්

මචන් වැඩෙ පටන් ගත්තා. එ උනාට ඉයේ රැ බත් කන්න උනා, එතකොට ඉතින් වැඩක් නැනෙ බන්. එ උනාට අද එකෙ විදියට කරා. මොනව උනත් අවුලක් නැනෙ.

හරිම විදියට schedule එක කරන්න මචං ඇගට නම් එකන් අවුලක් නෑ 
ane manda ban. kanawa putuwe waadiwenawa witharaine. ekane bara wadi wenne.
![]()
නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් exercise එහෙමත් කරහන් 

.
. ඕක මම කලා බං. උඹේ පෝස්ට් එකෙන් ම බලලා තමා කලේ
වැඩේ ඉවර උනාම බර බැලුවා. කිලෝ එකක් වත් අඩු උනේ නෑ බං. මම ඊට පස්සේ ඕක ගැන හොයලා බැලුවා. GM Diet කියන්නේ මොකද්ද කියලා. උඹේ තියෙන ඒවා ගොඩක් හරි. ඒත් හරියටම හරි නෑ. උඔ ඕක ලියන්න ගත්ත Source එක මොකද්ද ?
මම දැන ගත්ත විදියට, විශේෂයෙන් ඒ ඒ දවසට තියෙන ඒවා උඹ ඔය ඕන තරම් කන්න කියන කතාව තමා ලොකුම අවුල. හැම දාම ගන්න ඕන කෑම වල ප්රමාණයක් තියෙනවා. ඒක තමා උඹට මිසින් වෙලා තියෙන්නේ.
එක එක අයගේ බරට හරි යන්න, පලතුරු, එලවළු, විෂෙශයෙන් කිරි, කෙසෙල් සහ චිකන් කන්න ඕන ප්රමාණයන් තියෙනවා. මම ඔය දවස් වල බඩ පැලෙන්න ඒ ඒ ජාති කෑවා. චිකන් දවසේ කුකුලෙක් විතර කෑවා.
එහෙම හරි යන්නේ නෑ බං. බර අනුව කන්න ඕන ප්රමාණය සයිට් එකක තිබ්බා... මම ඒක හොයලා මෙතන දාන්නම්.
අනික මට මෙන්න මේ ගාන විතරක් කන්න කියල limit කරන්න බැනේ 
ඕක මම කලා බං. උඹේ පෝස්ට් එකෙන් ම බලලා තමා කලේ
වැඩේ ඉවර උනාම බර බැලුවා. කිලෝ එකක් වත් අඩු උනේ නෑ බං. මම ඊට පස්සේ ඕක ගැන හොයලා බැලුවා. GM Diet කියන්නේ මොකද්ද කියලා. උඹේ තියෙන ඒවා ගොඩක් හරි. ඒත් හරියටම හරි නෑ. උඔ ඕක ලියන්න ගත්ත Source එක මොකද්ද ?
මම දැන ගත්ත විදියට, විශේෂයෙන් ඒ ඒ දවසට තියෙන ඒවා උඹ ඔය ඕන තරම් කන්න කියන කතාව තමා ලොකුම අවුල. හැම දාම ගන්න ඕන කෑම වල ප්රමාණයක් තියෙනවා. ඒක තමා උඹට මිසින් වෙලා තියෙන්නේ.
එක එක අයගේ බරට හරි යන්න, පලතුරු, එලවළු, විෂෙශයෙන් කිරි, කෙසෙල් සහ චිකන් කන්න ඕන ප්රමාණයන් තියෙනවා. මම ඔය දවස් වල බඩ පැලෙන්න ඒ ඒ ජාති කෑවා. චිකන් දවසේ කුකුලෙක් විතර කෑවා.
එහෙම හරි යන්නේ නෑ බං. බර අනුව කන්න ඕන ප්රමාණය සයිට් එකක තිබ්බා... මම ඒක හොයලා මෙතන දාන්නම්.

මෙහෙමයි මචං සමහර diet වල තියෙන්නේ beef ගන්න කියල, ඒ දවසේ ප්රධාන අරමුණ protein ඇගට දෙන එක ඉතින් ඒකයි chicken දාල තියෙන්නේගොඩක් අය chicken කන නිසා
![]()

eththa, eth oya kade thiyana chicken (esp: broiler) walata minissunta ahithakara hormones ehema gahanawa kiyanawa neda? chicken walinuth curry chicken broiler chicken kiyala dekak thiyanawane.. eken curry chicken eka hoda ethi broiler wage unta hormones gahala ikmanin pumbanne nehene..![]()
) හැබැයි උන් හැමතැනම ගන්න නැනේ ඔව් ඒක ඇත්ත බන් දැන් තියන කෑම ජාති ගොඩකට ඔය case එක තියනවා, අවුලක් නැති කුකුලෙක් නම් curry chicken තමයි(ගන් කුකුළා) හැබැයි උන් හැමතැනම ගන්න නැනේ

eye palathuru witharak kewa hawas weddi patta badaginnak awa.
Kadeta gihin kotthuwak kewa.
![]()

ඉවරයි නෙ
කොහොම හරි ගේම ගහගන්න බලන්න
එකක් කියන්න ඕනේ day 4 එකෙයි day 5 එකෙයි ඒ කියනේ කිරියි කෙසේලුයි chicken කන දවස් දෙකේ අඩුවෙන්ම ඒවා කන්න බලන්න එකෙක් කුකුලෙක්ම කාල තිබුන chicken දවසේ 

man meke gym ekak karana kenek gan ahuwa.man kiwuwa side effect thiyenawalu oluwa karakilla wage.karana aya doctor kenekgen ahala karanna

Mama eye kalaa moms ada wade hadala tibbakaawa ban
fuck it!

ඕක නේ බැරි

ඕක නේ බැරි
![]()
![]()