බර වැඩි කර ගන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බර වැඩි කර ගන්න

    මචන් මගේ බර 43 යි.මගේ බර ඔතනින් එහාට මොනවා කරත් වැඩි වෙන්නේ නෑ බන්.උබලා දන්නවනම් වේ ප්‍රෝටීන්,ස්ටිරොයිඩ් නැතුව බර වැඩි කර ගන්න ක්‍රමයක් කියපන්කෝ?
     
    • Like
    Reactions: Dr.Amdan

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අහ් උබත් මං වගේමයි..


    මම උස 5.10 යි බර 51 යි.. කොහොම කෑවත් මහත් වෙන්නෙත් නෑ.. :(
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ehenam oya athi ban :) mahath unama kotata penei nathnam ... onama nam rata idi kaapan kiri ekak ekka raata.. :)
    ඒ උනාට ගොඩක් කෙට්ටුයි බන් මන්
    gym ekakata maasa6k wage yanna. passe nwathanna maasekta pasu wenasa blaganna..
    උන් සප්ලිමන්ට් පොවන්න හදනවනේ බන්
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අහ් උබත් මං වගේමයි..


    මම උස 5.10 යි බර 51 යි.. කොහොම කෑවත් මහත් වෙන්නෙත් නෑ.. :(

    හ්ම්ම්...බර වැඩි වෙන්නෙම නෑ බන් ..කිසි පෙනුමක් නෑ
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    haha mamath oya bottuwema thamai :P
    uba waasanaawanthai kiyala hithaaganin athata ahuwena oona jaraawak hithanne balanne nathuwa kanna puluwa neh :D