බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    me thread eka digatama bump karamu.. kellekge photos dammanam winadi 5ta comment hena godak watenawa. hoda thread ekak dammama tika denai balanne.. godak watinawa me thread eka.. :yes::yes:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    me thread eka digatama bump karamu.. kellekge photos dammanam winadi 5ta comment hena godak watenawa. hoda thread ekak dammama tika denai balanne.. godak watinawa me thread eka.. :yes::yes:

    ඒක තමයි බන් පිරිහීම. හැබැයි එලකිරියෙ නියම බෞද්ධ කොල්ලො ටිකක් ඉන්නවා. මම නිතරම බෞද්ධ ත්‍රෙඩ් දානව. හැමදාම එකම පිරිසක් විතරයි බලල කොමෙන්ට් කරන්නෙ. කොහොම නමුත් හැමොටම සත්‍ය තේරුම් ගන්න බෑනේ. ඒ නිසා හැමෝටම මෛත්‍රී කරගෙන ජීවත් වෙන්න. නියම බෞද්ධයා මේක නිකන්ම බලල යන්නෑ. ජීවිතේට යහපත් පනිවිඩයක් හරි අරගෙන යයි. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට ධර්මධානය දීමෙන් ලැබෙන උතුම් පිණ ලැබෙයි...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    බලංගොඩ හාමුදුරුවෝ ගැන ලිපියක් යනවා ඉරිදා මව්බිමේ..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒක තමයි බන් පිරිහීම. හැබැයි එලකිරියෙ නියම බෞද්ධ කොල්ලො ටිකක් ඉන්නවා. මම නිතරම බෞද්ධ ත්‍රෙඩ් දානව. හැමදාම එකම පිරිසක් විතරයි බලල කොමෙන්ට් කරන්නෙ. කොහොම නමුත් හැමොටම සත්‍ය තේරුම් ගන්න බෑනේ. ඒ නිසා හැමෝටම මෛත්‍රී කරගෙන ජීවත් වෙන්න. නියම බෞද්ධයා මේක නිකන්ම බලල යන්නෑ. ජීවිතේට යහපත් පනිවිඩයක් හරි අරගෙන යයි. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට ධර්මධානය දීමෙන් ලැබෙන උතුම් පිණ ලැබෙයි...

    eka thamai ban :( uba kiuwa wage me thread eka daapu kenaata pin.. hama daanayakatama wadiya darma daanaya watinawa kiyala kiyanawane..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේ හාමුදුරුවන්ගෙ ජීවන අත්දැකීම් මත ලියැවුණු "අපට නො පෙනෙන ලෝකය" කියන පොත දැන් ලිපි පෙලක් හැටියට මව්බිම පත්තරේ පල වෙනව