

me thread eka digatama bump karamu.. kellekge photos dammanam winadi 5ta comment hena godak watenawa. hoda thread ekak dammama tika denai balanne.. godak watinawa me thread eka..![]()
ඒක තමයි බන් පිරිහීම. හැබැයි එලකිරියෙ නියම බෞද්ධ කොල්ලො ටිකක් ඉන්නවා. මම නිතරම බෞද්ධ ත්‍රෙඩ් දානව. හැමදාම එකම පිරිසක් විතරයි බලල කොමෙන්ට් කරන්නෙ. කොහොම නමුත් හැමොටම සත්‍ය තේරුම් ගන්න බෑනේ. ඒ නිසා හැමෝටම මෛත්‍රී කරගෙන ජීවත් වෙන්න. නියම බෞද්ධයා මේක නිකන්ම බලල යන්නෑ. ජීවිතේට යහපත් පනිවිඩයක් හරි අරගෙන යයි. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයට ධර්මධානය දීමෙන් ලැබෙන උතුම් පිණ ලැබෙයි...
uba kiuwa wage me thread eka daapu kenaata pin.. hama daanayakatama wadiya darma daanaya watinawa kiyala kiyanawane..බලංගොඩ හාමුදුරුවෝ ගැන ලිපියක් යනවා ඉරිදා මව්බිමේ..
