rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඇදුරු ආරක්‍ෂාවට භාවිත කරනු ලබන අති ප‍්‍රබල මන්ත‍්‍රයකි. ශාස්ත‍්‍ර හිතකාමීව ඔබට ලබා දෙමි. මෙය ආරක්‍ෂාව සඳහා ද භාවිත කළ හැකි මන්ත‍්‍රයකි.

    ඕං ශ‍්‍රීං සංකාර ව්‍යාඝ‍්‍ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ‍්‍රී මුණියාණේ ව්‍යාඝ‍්‍ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං අෂ්ට ගුරු ගජේන්ද්‍ර විප‍්‍ර මණ්ඩල චිත්ත සංහාර ව්‍යාඝ‍්‍ර මුචලින්ද ගිණි දරණ නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්‍යාඝ‍්‍ර පංචේන්ද්‍ර මුද්‍ර සංකාර නම: ඕං අග‍්‍ර ශ‍්‍රී බ‍්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්‍ර ත‍්‍රිභුවනා ෙරෙර ගිණි දරණ ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ ආකාශ දරණ ව්‍යාඝ‍්‍ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්‍යාඝ‍්‍ර මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග‍්‍ර මුද්දෙන් පොලොව ගිණි කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු යකුන් යක්‍ෂණියන් ගේ ඇඟ සළිත, ඇස සළිත, ඉස සළිත, ගණකඩ පතාකයා නමෙන් යක්‍ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.

    priyankarascorpio
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    සියලු සත්වයේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    රේවතී;17296001 said:
    පොඩ්ඩක් වෙනස්....? මොකද්ද ඔබට දැනෙන වෙනස මේකේ...?:dull:

    පුටුවක අලවලා තිබ්බාම මේ Frequency එක හදන්නේ මොකෙන්ද කිසිම Pulse එකක් නැතුව :nerd:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    නිරවුල් මනසත් ප්‍රතිපත්ති ගරුක දිවියත් නිවැරදි වචන බාවිතයත් සමග තම චිත්තයේ හටගන්නා ශක්තිය තුලින් විශ්ව ශක්තිය සමග සම්බන්දවි යම් යම් වැඩකටයුතු සිදු කිරීම.. මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් යන්න සරලව පැහැදිලි කල හැකිය..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මන්තර ගුරුකම් ගැන දන්න එකෙක් වත් නැද්ද බං මේ එලකිරියෙ,
    ඕක්කොම කොහේ හරි තියෙන මොකක් හරි ලබ්බක් ගෙනත් දානවා, ඒකෙක් වත් නැ මේකෙ හරිදෙයක් දාන්න.

    උබලගෙ ගුරුමුශ්ටියද ? නැත්නම් දන්නෙ නැද්ද ?

    8 වසරෙ විද්‍යව පොත කියවලා ඊට වඩා දෙයක් නැ කියලා කැගහන බක පන්ඩිතයො ටිකක් නම් ඉන්නවා තමයි, උන් කැගැහුවාට කමක් නැ. උබලා දන්න දේයක් දාපංකො.

    අද තියෙන විද්‍යාවට මේවා අහුවෙන්නෙ නැති එක ඇත්ත, ඒත් අද විද්‍යාවට අහුවෙන දේවල් මීට අවුරුදු 5 කට අහු උනේ නැ,
    ඒ කියන්නෙ අපි දන්න නූතන විද්‍යාව කියන්නෙ තාම කිරිදරුවෙක්. හෙට අනිද්දා මේ මන්තර ගුරුකම් ගැන විද්‍යාවෙන් හොයාගනියි,

    මොකද අපේ බක පන්ඩිතොයො බටහිර විද්‍යාවෙ පුකට වැදගෙන හිටියට,, දියුනුරටවල් මේවා ගැන බිලියන ගනන් වියදම් කරගෙන රිසර්ච් කරනවා, හදට යන්න ගියා වගේ වියදමක් කරනවා උන් මේවා ගැන හොයන්න.

    ඒත් අපේ උන් ලිදේ ඉන්න ගෙම්බො වගේ අට වාසරෙ පොතේ තිබ්බ දේ විතරයි විශ්වාස කරන්නෙ, මේකට ගොඩක් හේතුව අද කාලෙ කොල්ලො උනත් හැදෙන්නෙ ගෙට වෙච්ච ලමිස්සි වගේ,

    කාමරෙන් පිට දෙයක් දන්නෙ නැ,

    මේ ගුප්ත විද්‍යාවන් ගැන දන්න උන් අපිත් එක්ක උබලගෙ දැනුම බෙදාගනින්කො බං එලකිරියෙ,
    මේ එලකිරිය තමයි ලංකාවෙ මේවගෙ දෙයක් කතා කරන්න තියෙන හොදම තැන,

    මේ නැතිවේගෙන යන දේවල් අවුරුදු ලක්ශ ගානක් සුරැකුනා වගේම ඉදිරියටත් අපි අරන් යන්න ඕන,

    උබලගෙ Account වලින් පෝස්ට් කරලා මේකෙ උන් රෙප් කපයි කියලා බයයි නම් මට එවපං මගේ එකෙන් දාන්නම්. :frown:
    කස්සා....
    උඹ නියම බුලට් බඩුවක් බව දන්නවා.
    නමුත් මේ වගේ ඌරු සිටාලත් එක්ක එකතු වෙලා මඩ ගාගන්න එපා බං.
    උඹ මේකෙ අන් කී දෙනෙක් ට උදව් කරල තියනව ද?
    නමුත් ගිය ගෑනි ගෙන්නල දෙන්න බන්ධනයක් කරන්න ලක්ෂයක් ඉල්ලන හිපාටුවෙක් උඹ දැකල තියනව ද මේ සයිට් එකේ.????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේවතී;17290944 said:
    ඕං පී සී යඃ

    ඔය ඉතාම කුඩා මන්ත්‍රය බොහොම ප්‍රයෝගික,ප්‍රසිද්ධ එකක්.අර්ථ දක්වලා දෙන්න පුළුවන් නම් අගනේය. ගුරුන්නාන්සේට කරන අභියෝගයක් නොවේ.මමත් කෙනෙක්ගෙන් උගත් දෙයක්.ඔබ මලයාලම් දන්නා බව මට නිසැකයි.අනුන් කරපුවා වැඩක් නෑ.අපි දන්නා දෙයින් යමක් කරන්න බලමු.
    රේ.....
    ඕකෙන් වැඩක් වෙන්නේ නෑ...
    මේ ඔබ හිතන ගුරෙක් නෙවෙයි....
    මිනිස්සුන් ගේ සල්ලි පිල්ලි ගහන්න නම් දරාපු, කිසි ම අධයපනයක් නැතුව මහාචාර්ය කෙනෙක් වගේ අධයපනයක් තියනව කියල පෙන්නගෙන හිටපු, පස්සෙ ඒව එළිවෙලා, පජ වෙලා පජාල වෙලා මේකෙන් විසි වෙච්ච එකෙක්.......

    මාර්ක්ස් රණවීරගේ කිව්ව ම දන්නෝ දනිත් පච වෙච්ච අයිඩී එක...
     
    Jul 14, 2014
    237
    32

    ඒ කියන්නේ සහෝ ඔය මම අහපු මන්ත්‍රය දන්නා එකෙක් වත් මේ එළකිරියේ නැතිවෙයිද ? ඔය ඉතාම කුඩා දේ ගැන වත් දන්නේ නැති ගුරන් ගෙන් ඇති වැඩේ මොකද්ද ?විලිලජ්ජාවේ බෑ
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අඩෝ හොර කට්ටඩියෝ, උඹේ business මේ දවස් වල බැහැලද, ආයේ එළකිරි එක පැත්තේ ඇවිත් තියෙන්නේ? කාපු කෑම අමතකයි ද? :lol:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මේ මන්තර ගුරුකම් ගැන දන්න එකෙක් වත් නැද්ද බං මේ එලකිරියෙ,
    ඕක්කොම කොහේ හරි තියෙන මොකක් හරි ලබ්බක් ගෙනත් දානවා, ඒකෙක් වත් නැ මේකෙ හරිදෙයක් දාන්න.

    උබලගෙ ගුරුමුශ්ටියද ? නැත්නම් දන්නෙ නැද්ද ?

    8 වසරෙ විද්‍යව පොත කියවලා ඊට වඩා දෙයක් නැ කියලා කැගහන බක පන්ඩිතයො ටිකක් නම් ඉන්නවා තමයි, උන් කැගැහුවාට කමක් නැ. උබලා දන්න දේයක් දාපංකො.

    අද තියෙන විද්‍යාවට මේවා අහුවෙන්නෙ නැති එක ඇත්ත, ඒත් අද විද්‍යාවට අහුවෙන දේවල් මීට අවුරුදු 5 කට අහු උනේ නැ,
    ඒ කියන්නෙ අපි දන්න නූතන විද්‍යාව කියන්නෙ තාම කිරිදරුවෙක්. හෙට අනිද්දා මේ මන්තර ගුරුකම් ගැන විද්‍යාවෙන් හොයාගනියි,

    මොකද අපේ බක පන්ඩිතොයො බටහිර විද්‍යාවෙ පුකට වැදගෙන හිටියට,, දියුනුරටවල් මේවා ගැන බිලියන ගනන් වියදම් කරගෙන රිසර්ච් කරනවා, හදට යන්න ගියා වගේ වියදමක් කරනවා උන් මේවා ගැන හොයන්න.

    ඒත් අපේ උන් ලිදේ ඉන්න ගෙම්බො වගේ අට වාසරෙ පොතේ තිබ්බ දේ විතරයි විශ්වාස කරන්නෙ, මේකට ගොඩක් හේතුව අද කාලෙ කොල්ලො උනත් හැදෙන්නෙ ගෙට වෙච්ච ලමිස්සි වගේ,

    කාමරෙන් පිට දෙයක් දන්නෙ නැ,

    මේ ගුප්ත විද්‍යාවන් ගැන දන්න උන් අපිත් එක්ක උබලගෙ දැනුම බෙදාගනින්කො බං එලකිරියෙ,
    මේ එලකිරිය තමයි ලංකාවෙ මේවගෙ දෙයක් කතා කරන්න තියෙන හොදම තැන,

    මේ නැතිවේගෙන යන දේවල් අවුරුදු ලක්ශ ගානක් සුරැකුනා වගේම ඉදිරියටත් අපි අරන් යන්න ඕන,

    උබලගෙ Account වලින් පෝස්ට් කරලා මේකෙ උන් රෙප් කපයි කියලා බයයි නම් මට එවපං මගේ එකෙන් දාන්නම්. :frown:
    ඔවා කතා කරන්නෙ නැ බන් දන්න උන් මේකෙ ඉන්න උගත් කියන උන් ඔවා කතා කරන උන්ව මානසික ලෙඩ්ඩු හැටියට නම් කරනවා විනාඩ් 5 යන්න කලින්
    :no::no:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අනේ ඕක අර Xihbit මලයට කියල දියන්කො ගුරුන්නාන්සේ. ඌට පුටු කුෂන් කරනකොට හාකබෝන්ඩ් වලට හරියට වියදම යනවලු, ඔයින් මන්තරයක් පුරුදු වුනොත් ඌට නොමිලෙම කුෂන් අලවතහැකි...:lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔවා කතා කරන්නෙ නැ බන් දන්න උන් මේකෙ ඉන්න උගත් කියන උන් ඔවා කතා කරන උන්ව මානසික ලෙඩ්ඩු හැටියට නම් කරනවා විනාඩ් 5 යන්න කලින්
    :no::no:

    :yes::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මමත් ආසයි.. :yes::yes:
    මම හෙන දිග comment එකක් ලිව්වා බන්. පොස්ට් කරනකොට ඉන්ටෙර්නෙට් ඩ්‍රොප් වෙලා. :angry::angry:
    දැන් ආයි ලියන්න කම්මැලි :baffled::baffled:

    එහෙම උන වෙලාවට බැක් කරපන් නෙට් කනෙක්ට් කරල.කෑශ් එකේ තියනව.රීලෝඩ් කරොත් කෙලවෙනව
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    රේවතී;17297752 said:
    මම පැනික් වෙලා වගේ....:confused::baffled::oo:

    අඩේ ඉතින් කියහන්කෝ.. ඒකෙ තේරුම මොකද්ද..?

    :confused::confused::confused::confused::confused: