බලන්නකො බල්ගේරියාවෙ ලස්සන...

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    සිංහලු ටිකක් යැව්වා නම් ඔය රටත් විනාශ කරලා දාන්ඩ පුළුවන්
    :yes::yes::yes:
     
    • Like
    Reactions: D_Mad

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    බල්ගේරියා රව වගේම නම්කිලත් ලස්සනයි..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බල්ගේරියා රව වගේම නම්කිලත් ලස්සනයි..

    rose-valley-bulgaria5.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බල්ගේරියන් කැල්ලක් සෙට් කරගන්නේ කොමද බන් :baffled::baffled:

    මට නෙවෙය් බන් අදුරන යාලුවෙක්ට :baffled::baffled:

    පුලුවන් ක්‍රමයක් තියෙ ලු...
    ඉස්සල්ලාම ඔයාගෙ වයසෙ අවුරුදු ගානට පාරෙ ඉන්න,පංසල් පල්ලි ලගට ගෙනත් දාන බවුවො ටිකක් ගන්න..ඔයාගෙ වයස 42යි නෙ..එතකොට බවුවො 42ක් ඔනි...එයාලාට කන්න බොන්න දිලා නිසි වයසට ආවාම එයාලාට වයිෆ් ලා හොයලා දෙන්න...ඊට පස්සෙ එයාලාව දුකක් නොදි බලාගන්න..එ පිනෙන් ඔයාට බල්ගේරියන් කෑල්ලක් සෙට් වෙවි...:P