බලන්නත් බයයි බන් 😢

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    It is better to reduce the punishment for Government Agents. Because if the law is tightened it will affect them too. They are afraid of the concept of one country, one law. That is the situation in Sri Lanka.

    There is an issue with executions where you cannot reverse if there is a judgement is wrong :) this could happen so often in corrupted countries like in SL. If you sentenced to lifetime death there is a chance to fix.

    Main issue with this country president release murders and people elect murders into parliament :)
     
    • Like
    Reactions: NRTG

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඒ ඔලුවට තිබ්බමනෙ. මන් අහන්නෙ මේ වීඩියෝ එකේ වගේ පිටට, පපුවට එහෙම තිබ්බම.
    එතකොට මැරෙන්නේ ලෙ වහනය වෙලා. වීඩියෝ එකේ නම් තියෙන්නේ පපුවේ වම්පැත්තට බරකරලා වගේ.
    හාර්ට් එක, පෙනහළු කුඩු වෙන්නම වෙඩි තියෙනවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    spartacus, game of thrones බලලා තියන නිසා අව්ලක් නෑ. එස්සර නම් ඔය වගේ එකක් දැක්කොත් දවස් ගානක් මතක් වෙනවා.
    මතකද උඹලට ඉස්සර තිබුනා අල්කයිඩා කාරයෙක් මිනිහෙකුගේ බෙල්ල කපලා මරන එකක්. 2005 දි වගේ.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    එතකොට මැරෙන්නේ ලෙ වහනය වෙලා. වීඩියෝ එකේ නම් තියෙන්නේ පපුවේ වම්පැත්තට බරකරලා වගේ.
    හාර්ට් එක, පෙනහළු කුඩු වෙන්නම වෙඩි තියෙනවා.
    ඔයවගේ උන් ලංකාවට ගෙනල්ලා පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ @erozan ගේ සාටක මාමිට කෙලින්න. කොහොමත් මැරෙන එකනේ. අර වගේ ගෝතයෝ මරාගෙන මැරුනට කමක් නෑනෙ වෙඩි තියනවට වඩා ඒ දඩුවම හොදයි නේද @N A K A M U R A මචන් 😏
     
    • Haha
    Reactions: shenat and NushenD

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,838
    113
    මට දුක මැරිච්චි මිනිහා ගැන නෙමෙයි එ මනුස්සයාව මරපු මිනිහා ගැන,විශ්වයේ තියන ඇල්ගොරිදමික් ගෙම් තියරිය අනුව කිසිම මින්හෙක්ට තව මිනිහෙකුට දඬුවම් දෙන්න බැ,දුන්නොත් වෙන්නෙ එ දඬුවම සාමන්‍යන් 1.5 වැඩි වෙලා රිටර්න් වෙන එක,දැන් ඉතින් අර මිනිහා එ තත්වයට වැ‍ටුනා නේ......පව් අසරණ සෙබලා :( මැරිච්චි මිනිහා නම් එක කරුමයක් ඉවර කලා..
    Oya algorithm ekata parliemntuwe 225 haw wenne nadda
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හම්‍බයොනේ‍..ලංකාවෙත් ඔහොම වෙන්න තිබ්බා ජහපාළුවො හිටියනම්..
    නාකි මයිනව ගෙදර යැව්වෙ නැත්තං ලංකාවත් ඔහොම වෙන්න තිබ්බ. චන්ද පෙරේතකමට බිස්නස් ටික දීල, මක්කමේ යවල, පල්ලි දහස් ගනං හදල දීල. ලැජ්ජ නැද්ද පොන්නයෝ ඔච්චර පුක දෙන්ඩ @N A K A M U R A
     

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    නිකමට ඩාක් වෙබ් පැත්තේ ගියොත් Drug cartel killings බලපන්. බලපු එපාම කරපු එකේ එකෙක්ව ලොකු පිහියකින් කපලා මරලා උගේ හාට් එක එලියට ගන්නවා, අරූගේ බොඩි එක ගැහෙනවා :sorry: මොකක් හරි හේතුවකට මට දැන් මිනිස්සු මරන ඒවා දැක්කට ඉමෝෂනලි ලොකු අවුලක් නෑ, මන් හිතන්නේ ෆිල්ම්ස් වල ඒවා දැකලම දැන් ගානක් නැති වෙලා. ඒත් පුතේ සතෙක් මරනවා වගේ සීන් එකක් දැක්කොත් නම් සති ගානකට ඔලුව අවුල් යනවා :sorry::sorry:
     
    • Wow
    Reactions: NVt69

    Hackstor

    Junior member
  • Sep 17, 2021
    33
    78
    18
    ඔය එකක්වත් සිංහල රජකාලේ දඩුවම් තරම් කෘෘර නෑ. අපි දෙපැත්තටම අනේ පවු කියනවා.
     
    • Wow
    Reactions: NRTG

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    පුදුම තිරිසන් සක්කිලි බන්, මොනවා බෙදාගන්න බැරුවද කියහන්කො ඔහොම. ඇවුරුදු කීයද අපි මේ ලෝකෙ ජීවත් වෙන්නෙ, ඒ කාලෙ මොකටද මෙහෙම කරන්. බුද්ධාගම වගේ දහමක ඉපදෙන්න ලැබීමත්, ඒක යම්තාක් දුරකට තේරුන් අරන් ජීවත් වෙන්න ලැබීමත් පිණක්
    kunu godaka ganiyek kapala marala dala thibba dakkada travelling bag ekaka ??? :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නිකමට ඩාක් වෙබ් පැත්තේ ගියොත් Drug cartel killings බලපන්. බලපු එපාම කරපු එකේ එකෙක්ව ලොකු පිහියකින් කපලා මරලා උගේ හාට් එක එලියට ගන්නවා, අරූගේ බොඩි එක ගැහෙනවා :sorry: මොකක් හරි හේතුවකට මට දැන් මිනිස්සු මරන ඒවා දැක්කට ඉමෝෂනලි ලොකු අවුලක් නෑ, මන් හිතන්නේ ෆිල්ම්ස් වල ඒවා දැකලම දැන් ගානක් නැති වෙලා. ඒත් පුතේ සතෙක් මරනවා වගේ සීන් එකක් දැක්කොත් නම් සති ගානකට ඔලුව අවුල් යනවා :sorry::sorry:
    Dark web යන්න දෙයක් නැ.. ඔව් තියනව නිකං වෙබ්සයිට් වල..
     

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    කතාව සත්‍යාපනය කිරීමෙන් පසු, කෙටියෙන් කිවහොත්, මේ අය එකතු වී ඔවුන්ගේ තරුණ හිටපු සේවකයාට වධ හිංසා පමුණුවා මරා දැමූහ, ඔහු ඉවත් වීමට පෙර, වසරක් හෝ ඊට වැඩි කාලයක් ඔවුන්ගේ දේපළ, භාණ්ඩ සහ විකුණුම් ඔවුන්ගේ වෙළඳසැලෙන් යම් ආකාරයකින් සොරකම් කළ බවට චෝදනා කළේය. යේමනය තුළ වෙනත් පළාතක පිහිටි ඔහුගේ නිවසට පලා යාමට, වින්දිතයාගේ පවුලේ අය සහ ආධාරකරුවන් පවසන්නේ එම මිනීමරුවන් බොරුකාරයන් බවත්, ඔවුන් මෙම සිද්ධිය සෑදුවේ ඊට වඩා විශාල හා ගැඹුරු කතාවක් සැඟවීමටය. ඔවුන්ගේ අපරාධය යේමන ප්‍රජාව තුළ ප්‍රචලිත වූ අතර, සානාහි පොලිසිය ඔවුන්ව වසරක උසාවි සිර දඬුවමකින් පසුව ක්‍රියාත්මක කළේය
     
    • Like
    Reactions: Dexter011 and NRTG

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    බෙලි කපන වීඩියෝ වගයක් තිබුන. අම්මෝ කකුල් දෙකත් පණ නැති වෙනව ඒව දැක්කාම. මොන හිතකින් කරනවද කියල හිතෙනව.
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    හම්‍බයොනේ‍..ලංකාවෙත් ඔහොම වෙන්න තිබ්බා ජහපාළුවො හිටියනම්..
    එතකොට පලස්තීනෙ රාජබක්ස වීදිය තියෙන්නෙ බුරියානි මයිනගෙ නමින්