බලන්නත් බයයි බන් 😢

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොනවාහරි කරන්න ඇති. නිකන් මරන්නේ නෑනේ:(

    EDIT :
    After verifiying the story, in a nutshell, these guys together tortured their young ex-employee to death for accusing him of stealing their properties, goods, and sales from their shop in some way for about a year or so, before he quit and wanted to flee to his home in another province inside Yemen, the victim's family and supporters say those murderers are liars and they made up this scenario to hide a much bigger and deeper story they really wanted to burry it with that employee. Their crime went viral in Yemeni community, and police in Sanaa executed them after a year of a court sentence.
    Show less(a comment from video)
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    නීති නම් නීති මචන්. ඕක අනිවා ලොකු සීන් එකක් වෙන්න ඇති. මිනී මැරුම් රේප් කේස් අනම් ඒ වගෙ පජාත වැඩ වලට ඔය වගේ දඩුවම් දෙන්න ඕනෙ මචන්. එතකොට තමයි මිනිස්සු හැදෙන්නෙ නීතියට බයේ හරි හැදෙනවා. නීතිය හරියට නැති නිසා තමයි මේ සේරම..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නීති නම් නීති මචන්. ඕක අනිවා ලොකු සීන් එකක් වෙන්න ඇති. මිනී මැරුම් රේප් කේස් අනම් ඒ වගෙ පජාත වැඩ වලට ඔය වගේ දඩුවම් දෙන්න ඕනෙ මචන්. එතකොට තමයි මිනිස්සු හැදෙන්නෙ නීතියට බයේ හරි හැදෙනවා. නීතිය හරියට නැති නිසා තමයි මේ සේරම..

    :yes:

    Looks like it is their death penalty.

    lack of this in Sri Lanka is why we have a lot of murderers and child abusers roaming around.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    :yes:

    Looks like it is their death penalty.

    lack of this in Sri Lanka is why we have a lot of murderers and child abusers roaming around.
    It is better to reduce the punishment for Government Agents. Because if the law is tightened it will affect them too. They are afraid of the concept of one country, one law. That is the situation in Sri Lanka.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔය punishment එකම child rapist ලට දීලා තිබ්බා yemen වල...Rapist lata nm ohoma karana eka 100% sadaranay

    හම්‍බයොනේ‍..ලංකාවෙත් ඔහොම වෙන්න තිබ්බා ජහපාළුවො හිටියනම්..
    Ithin hodai ne ponnayo...ekek veradi karanne nahe ethakota...
    ------ Post added on Nov 25, 2021 at 5:37 PM