බලන්න ඒකෙත් හැටි අනේ...........

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මං ඔයාව මේ පැණියන්ගෙන් බේරාගන්නවා මගේ කුමරිය :love: ;)

හහ්..කොහොමෙයි බේරගන්නේ කිව්වනම් සීයේ,උඹ හොරාගත්ත අපේ සීයාගේ මොට්ට කඩුවෙන් කපලද??:rofl::rofl:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ ඔයා ආවාද සුදු :love::love::love::love:යනන යන්න,මෙතන ඉන්න අය එච්චර හොඳ නෑ,මම කියලා තියෙනවනේ ඔයාට කලිනුත්:P:love::love::love:


    උඹ කවුද ඩෝ මගේ පෙම්වතියට පැණි ටෝක් දාන්න :growl:



    පච පච
    තොගේ වයස කියන්නද නාකියා
    :frown:


    17 යි යකොව් :frown:


    පූසන්ට පණ 7ක් තියෙනවා ලු :rofl::rofl:


    ඉතින් බොට මොකෝ :frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    eya mage FB eketh inawa ube nane huuuuu :rofl::rofl:


    මගේ අනිත් ප්‍රොෆයිල් එකේ ඉන්නවා :frown:


    හහ්..කොහොමෙයි බේරගන්නේ කිව්වනම් සීයේ,උඹ හොරාගත්ත අපේ සීයාගේ මොට්ට කඩුවෙන් කපලද??:rofl::rofl:


    ෆේස් ටු ෆේස් ගහගන්නවා ඩෝ :frown:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ෆේස් ටු ෆේස් ගහගන්නවා ඩෝ :frown:

    කොන්දට වානේ දුන්නක් වත් ගැටගහගෙන තමා එන්න වෙන්නේ සීයාට මාත් එක්ක ගහගන්න,

    ආහ් එද්දි මතක් කරලා පුටුවක් අරන් එන්න,මොකද මූණට මූන ගහගද්දි මගේ මූණ පේන්න නම් සීයාට පුටුවට නගින්න වෙනවා:rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මෙතන මොකද වෙන්නේ?


    :rolleyes::rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොන්දට වානේ දුන්නක් වත් ගැටගහගෙන තමා එන්න වෙන්නේ සීයාට මාත් එක්ක ගහගන්න,

    ආහ් එද්දි මතක් කරලා පුටුවක් අරන් එන්න,මොකද මූණට මූන ගහගද්දි මගේ මූණ පේන්න නම් සීයාට පුටුවට නගින්න වෙනවා:rofl:


    :growl::growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක මලකට බඹරු දෙන්නා වගෙ අපි ඉන්නේ...
    මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ??
    අනේ
    මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ??
    එක මලකට බඹරු දෙන්නා වගෙ අපි ඉන්නේ...
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    එක මලකට බඹරු දෙන්නා වගෙ අපි ඉන්නේ...
    මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ??
    අනේ
    මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ??
    එක මලකට බඹරු දෙන්නා වගෙ අපි ඉන්නේ...

    :shocked:

    මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ?? :growl:

    මට බහ දීලා ඉවරයි ඩෝ
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars

    drpblanc.gif
    ඔබතුමා රතුකුරුසෙන්ද????

    මෙතන වාර්ගික අර්බුදවක ස්වරූපයක් ඉස්මතුවෙමින් පවතියි ලු....
    :sorry:

    ඕකා මොන රතු කුරුසද:rofl::rofl::lol::lol::lol:
    නුවර අලි මුඩුක්කුවේ කැන්ඩියානේ මේ,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked:

    මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ?? :growl:

    මට බහ දීලා ඉවරයි ඩෝ

    මට බහ දී තියෙද්දි ඇයි ඔහෙ දගලන්නේ ...
    දවසක අපෙ මගුලට ඔහෙවත් කැදවන්නේ....
    දවසක අපෙ මගුලට ඔහෙවත් කැදවන්නේ.... :growl:
    මට බහ දී තියෙද්දි ඇයි ඔහෙ දගලන්නේ ...
    :cool:
    9.gif