අනේ ඔයා ආවාද සුදුයනන යන්න,මෙතන ඉන්න අය එච්චර හොඳ නෑ,මම කියලා තියෙනවනේ ඔයාට කලිනුත්
![]()




අනේ ඔයා ආවාද සුදුයනන යන්න,මෙතන ඉන්න අය එච්චර හොඳ නෑ,මම කියලා තියෙනවනේ ඔයාට කලිනුත්
![]()




මං ඔයාව මේ පැණියන්ගෙන් බේරාගන්නවා මගේ කුමරිය![]()
![]()


අනේ ඔයා ආවාද සුදුයනන යන්න,මෙතන ඉන්න අය එච්චර හොඳ නෑ,මම කියලා තියෙනවනේ ඔයාට කලිනුත්
![]()

පච පච
තොගේ වයස කියන්නද නාකියා![]()

පූසන්ට පණ 7ක් තියෙනවා ලු![]()

eya mage FB eketh inawa ube nane huuuuu![]()

හහ්..කොහොමෙයි බේරගන්නේ කිව්වනම් සීයේ,උඹ හොරාගත්ත අපේ සීයාගේ මොට්ට කඩුවෙන් කපලද??![]()

මගේ අනිත් ප්‍රොෆයිල් එකේ ඉන්නවා![]()




උඹ කවුද ඩෝ මගේ පෙම්වතියට පැණි ටෝක් දාන්න
ඉතින් බොට මොකෝ![]()

mokadda EK da oke itin hama harakama innawane e unath FB dunne mata witharai api hamadama chatuth karanawa![]()

නෑ.. මට ගානක් නෑ...
උඹම තියා ගනිය ඒ ළමයාව...
අපිට එපා...![]()

ෆේස් ටු ෆේස් ගහගන්නවා ඩෝ![]()

කොන්දට වානේ දුන්නක් වත් ගැටගහගෙන තමා එන්න වෙන්නේ සීයාට මාත් එක්ක ගහගන්න,
ආහ් එද්දි මතක් කරලා පුටුවක් අරන් එන්න,මොකද මූණට මූන ගහගද්දි මගේ මූණ පේන්න නම් සීයාට පුටුවට නගින්න වෙනවා![]()




එල එල පෙට්ශා කන්ග්‍රැට්ස්![]()
දළදා සමිදු සරණයි.....!!!!!!

මෙතන මොකද වෙන්නේ?![]()
![]()

එක මලකට බඹරු දෙන්නා වගෙ අපි ඉන්නේ...
මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ??
අනේ මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ??
එක මලකට බඹරු දෙන්නා වගෙ අපි ඉන්නේ...


ඔබතුමා රතුකුරුසෙන්ද????![]()
මෙතන වාර්ගික අර්බුදවක ස්වරූපයක් ඉස්මතුවෙමින් පවතියි ලු....![]()





මටද මෙයාටද පෙටීශා ඔබ බහ දෙන්නේ ??
මට බහ දීලා ඉවරයි ඩෝ
