බලන්න ඔනේ සිරාම ෆිල්ම්...... ( Recommend others to watch)

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
නියමයි මචන්...... perfume හොදයිද.....:D
ඔතනින් 1, 8 යි තම්යි මම බලලා තියෙන්නේ.. 5 තියෙනවා බලන්න ඔනේ
7.gif

8 න් දෙකක් ගියාම 6 යි...
එතකොට උඹ 6ක් බලන්න ඕනි....


:rofl:
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔය පැෂන් ෆෘට් එක කියන්නේ:lol:

:lol:

හිටු හෙට ඇවිල්ලා මේක කන්න ඕනි:lol::lol:
දාන මගුලක් අර බැල්ක්ලැන්ඩ් එකේ දාපන්කෝ:lol::lol:
පර්ෆියුම් සිරාම එකක් බං
තැන්ක්ස් මචන් .... බලන්න ඔනේ,,,,:D
 

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ෆට්ට අනිත් අය දාපුවට වඩා ටිකක් වෙනස්......:D:D
    අවුලක් නැ දාපන් මචන්... :rofl:කොරියන්ද?

    Mehemai anith aya hollywood ewa witarai balanne godak welawata. Foreign movies kattiya wadiya balanne nane. :)

    lol korean + japan + europe okkoma wage tiyenawa menna list eka :P

    1. Oldboy
    2. Amélie
    3. [REC]
    4. Thirst
    5. Departures
    6. Seven Samurai
    7. A Tale of Two Sisters
    8. The Counterfeiters
    9. The Diving Bell and the Butterfly
    10. Let the right one in
    11. Hero
    12. House of Flying Daggers
    13. Nobody Knows
    14. Still Walking
    15. Anyting for Her
    16. Run Lola Run
    17. Tsotsi
    18. A Very Long Engagement
    19. Talk to Her
    20. 4 Months, 3 Weeks and 2 Days
    21. Spring, Summer, Fall, Winter... and Spring
    22. Anthony Zimmer
    23. Girl with the Dragon Tattoo Trilogy
    24. La Haine
    25. City of God
    26. Dark Water (Watch the Original Japanese movie not Hollywood shit)
    27. The City of Lost Children
    28. The Science of Sleep
    29. Das Boot (Fucking great movie)
    30. Pan's Labyrinth
    31. Cherry Blossoms
    32. Caché
    33. Fish Tank
    34. Revanche
    35. The Sea Inside
    36. Das Experiment
    37. Memories Of Matsuko
    38. Tokyo Sonata
    39. Ring
    40. One Missed Call
    41. Life is Beautiful
    42. My Sassy Girl
    43. L'Auberge Espagnole
    44. Amores Perros
    45. Dancer in the Dark,
    46. Audition
    47. The Secret In Their Eyes
    48. A Prophet
    49. The Motorcycle Diaries
    50. Irreversible (Very disturbing movie and its 21+)
    51. Delicatessen
    52. Sympathy for Mr. Vengeance
    53. Lady Vengeance)
    54. Offside
    55. Children of Heaven
    56. Koizora Sky of Love
    57. A Millionaires First Love
    58. The Devil's Backbone
    59. Spirited Away
    60. Grave of the Fireflies
    61. The Eye
    62. Red Cliff
    63. Shaolin
    64. Ran
    65. The Seventh Seal
    66. Brotherhood of the Wolf
    67. Lust, Caution
    68. Mongol
    69. Gooodbye Lenin!
    70. Chungking Express
    71. The Host
    72. Cinema Paradiso
    73. Malena
    74. Black Book
    75. Y Tu Mama Tambien
    76. Madeo
    77. Paprika
    78. Tokyo Godfathers
    79. Memories
    80. A Bittersweet Life
    81. Sin Nombre
    82. The 400 Blows
    83. The Bicycle Thief
    84. Stalker
    85. The Piano Teacher
    86. The Consequences of Love
    87. The Last Metro
    88. North Face
    89. Dogtooth
    90. Martyrs
    91. Shall We Dance?
    92. No Man's Land
    93. In the mood for Love
    94. Cyrus
    95. The Girl Who Leapt through the time
    96. Summer Wars
    97. Sex and Lucia
    98. The Good Heart
    99. Stalingrad
    100. The Edge of Heaven
    101. Treeless Mountain
    102. I Give my first love to you
    103. Hana
    104. My life without me
    105. Perfect Blue (Similar to Black Swan)
    106. Millenium Actress
    107. Howl's Moving Castle
    108. Kiki's Delivery Service
    109. My Neighbor Totoro
    110. A Wednesday
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Mehemai anith aya hollywood ewa witarai balanne godak welawata. Foreign movies kattiya wadiya balanne nane. :)

    lol korean + japan + europe okkoma wage tiyenawa menna list eka :P

    ow ban hollywood walata wada honda film hadanne un tamai. a unata balenne nane :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    elazz maath meka balala tikak download wenna demma ... kattiyatama thanks :D

    Got these...

    * Tropic Thunder (from another thread)
    * Black Hawk Down (from another thread)
    * Blood Diamond
    * Perfume
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    එකක් කියල නැ....:dull:
    IMDB එකේ රේටින් බලල trailer එකකුත් බලල හොදයි කියල හිතුනොත් download කරල බලනවා.........:)
     

    sandaruwan H

    Member
    Aug 25, 2010
    65
    2
    0
    Homagama
    Wind talkers
    Takers
    Transporter
    Centurion
    The hurt locker
    Tears of the sun
    Troy
    God father i,ii,iii
    The tourist
    Blood diamond
    Load of the ring i,ii,iii
    Shooter
    Trade


    බලපු කට්ටිය දන්නවා මේ filmටික කොහොමද කියල.
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔන්න මම ඊයෙ බැලුව මාර පිල්ම් එකක්
    නම The Next Three Days (2010)
    මේක මහ පුදුම ලස්සන කථාවක්
    ආදරය කොයිතරම් බලවත් එකක්ද කියල තේරෙනව
    මම කථාව කියන්න යන්නෙ නැහැ
    ඒත් මේක කියන්නම ඕන
    පිල්ම් එක අවසාන තත්පර කිහිපය පවා අතිශය තීරනාත්මකයි..
    බලන්න 2010 වසරේ මම බලපු හොදම පිල්ම් අතරින් එකක්


    Torrent
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මම ඊයෙ බැලුව මාර පිල්ම් එකක්
    නම The Next Three Days (2010)
    මේක මහ පුදුම ලස්සන කථාවක්
    ආදරය කොයිතරම් බලවත් එකක්ද කියල තේරෙනව
    මම කථාව කියන්න යන්නෙ නැහැ
    ඒත් මේක කියන්නම ඕන
    පිල්ම් එක අවසාන තත්පර කිහිපය පවා අතිශය තීරනාත්මකයි..
    බලන්න 2010 වසරේ මම බලපු හොදම පිල්ම් අතරින් එකක්


    Torrent


    Thanks macho :D