..::බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!::..
ඔන්න මම අලුත් කරුණු කාරනා ටිකක් අරගෙන ආවා..!
බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!
ඔයාල මේවා දන්නවද?

1.මීයෙකුට වතුර නැතුව ඔටුවකුට වඩා කාලයක් ජීවත් විය හැකි බව?
2.ඔබගේ ආමාශය සෑම සති දෙකකට වරක් නව ශ්ලේෂ්මල පටලයක් නිපදවිය යුතු බව හා එසේ නොවුනහොත් ආමාශය
ජීර්ණයට ලක් වන බව?

3.වියලි මුද්දරප්පලම් ගෙඩියක් නැවුම් ශාම්පෙන් වීදුරුවකට දැමු විට එය එහි අඩියේ සිට මතුපිට දක්වා නොකඩවා පොලා පනිමින් තිබෙන බව?
4.තාරාවෙකුගේ කෑ ගහන ශබ්දය (''quack '') දෝංකාර නොවන බව?
කිසිවෙකුත් ඒ ඇයිදැයි නොදනී.

5.සාමාන්යෙන් දිනකට අලුතෙන් ඉපදුන දරුවන් 12 දෙනෙක් වැරදි දෙමවුපියන්ට ලබාදෙන බව?
6.donald duck කාටූන් චරිතය පින්ලන්තයේ තහනම් බව? (හේතුව; ඌ යට ඇඳුම් නොපලදීමයි
)
7.ලෝහ හිග කමින් දෙවන ලෝක යුද සමයේ ඔස්කාර් සම්මාන ලීයෙන් තනා දුන් බව?
8.චෙස් ක්‍රීඩාවේ පළමු ඇදීම් හතර දෙපසටම සලකා බැලුවොත් ඇදීම් ආකාර 318,979,564,000 කට ඇදිය හැකි බව?

9.ඉංග්‍රීසි ශබ්ද කෝෂය තුල orange purple සහ silver යන වචන වලට එලිසම වෙන වචන නැති බව?
10.දෙවන ලෝක යුද්දයේදී මිත්‍ර පාක්ෂිකයින් බර්ලින් වලට දැමූ මුල්ම බෝම්බයෙන් මියගියේ බර්ලින් ජාතික සත්වෝද්‍යානයේ අලියකු පමණක් බව?
කොහොමද යාලුවනේ.. තව තියෙනවා. හෙමීට දැන්නම්. rep ++ සහ bump ඉහලින්ම බාර ගන්නවා. වැදගත් නම් ඔබගේ වටිනා අදහස් දක්වන්න.
බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!
ඔයාල මේවා දන්නවද?

1.මීයෙකුට වතුර නැතුව ඔටුවකුට වඩා කාලයක් ජීවත් විය හැකි බව?
2.ඔබගේ ආමාශය සෑම සති දෙකකට වරක් නව ශ්ලේෂ්මල පටලයක් නිපදවිය යුතු බව හා එසේ නොවුනහොත් ආමාශය
ජීර්ණයට ලක් වන බව?

3.වියලි මුද්දරප්පලම් ගෙඩියක් නැවුම් ශාම්පෙන් වීදුරුවකට දැමු විට එය එහි අඩියේ සිට මතුපිට දක්වා නොකඩවා පොලා පනිමින් තිබෙන බව?
4.තාරාවෙකුගේ කෑ ගහන ශබ්දය (''quack '') දෝංකාර නොවන බව?
කිසිවෙකුත් ඒ ඇයිදැයි නොදනී.

5.සාමාන්යෙන් දිනකට අලුතෙන් ඉපදුන දරුවන් 12 දෙනෙක් වැරදි දෙමවුපියන්ට ලබාදෙන බව?

6.donald duck කාටූන් චරිතය පින්ලන්තයේ තහනම් බව? (හේතුව; ඌ යට ඇඳුම් නොපලදීමයි

)7.ලෝහ හිග කමින් දෙවන ලෝක යුද සමයේ ඔස්කාර් සම්මාන ලීයෙන් තනා දුන් බව?