..::බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!::..

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
..::බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!::..

ඔන්න මම අලුත් කරුණු කාරනා ටිකක් අරගෙන ආවා..!;) බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!:eek:

ඔයාල මේවා දන්නවද?:):)

1.මීයෙකුට වතුර නැතුව ඔටුවකුට වඩා කාලයක් ජීවත් විය හැකි බව?
images


2.ඔබගේ ආමාශය සෑම
සති දෙකකට වරක් නව ශ්ලේෂ්මල පටලයක් නිපදවිය යුතු බව හා එසේ නොවුනහොත් ආමාශය
ජීර්ණයට ලක් වන බව?:shocked::shocked:
images


3.වියලි මුද්දරප්පලම් ගෙඩියක් නැවුම් ශාම්පෙන් වීදුරුවකට දැමු විට එය එහි අඩියේ සිට මතුපිට දක්වා නොකඩවා පොලා පනිමින් තිබෙන බව?
images


4.තාරාවෙකුගේ කෑ
ගහන ශබ්දය (''quack '') දෝංකාර නොවන බව?:no: කිසිවෙකුත් ඒ ඇයිදැයි නොදනී.:no::no:
images


5.සාමාන්යෙන් දිනකට අලුතෙන් ඉපදුන දරුවන් 12 දෙනෙක් වැරදි දෙමවුපියන්ට ලබාදෙන බව?:shocked:
images


6.donald duck කාටූන් චරිතය පින්ලන්තයේ තහනම් බව? (හේතුව; ඌ යට ඇඳුම් නොපලදීමයි:lol::lol:)
images


7.ලෝහ හිග කමින් දෙවන ලෝක යුද සමයේ ඔස්කාර් සම්මාන ලීයෙන් තනා දුන් බව?:oo:
images


8.චෙස් ක්‍රීඩාවේ පළමු ඇදීම් හතර දෙපසටම සලකා බැලුවොත් ඇදීම් ආකාර 318,979,564,000 කට ඇදිය හැකි බව?:shocked::shocked:
images


9.ඉංග්‍රීසි ශබ්ද කෝෂය තුල orange purple සහ silver යන වචන වලට එලිසම වෙන වචන නැති බව?
images


10.දෙවන ලෝක යුද්දයේදී මිත්‍ර පාක්ෂිකයින් බර්ලින් වලට දැමූ මුල්ම බෝම්බයෙන් මියගියේ බර්ලින් ජාතික සත්වෝද්‍යානයේ අලියකු පමණක් බව?:lol:
images


කොහොමද යාලුවනේ.. තව තියෙනවා. හෙමීට දැන්නම්. rep ++ සහ bump ඉහලින්ම බාර ගන්නවා. වැදගත් නම් ඔබගේ වටිනා අදහස් දක්වන්න.

 

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    සමර ඒවා දැනන් හිටියා. ගොඩක් ඒවා නෑ. හොඳ post එකක් :yes::yes::cool:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    donald duck කාටූන් චරිතය පින්ලන්තයේ තහනම් බව? (හේතුව; ඌ යට ඇඳුම් නොපලදීමයි:lol::lol:)

    ado eka nam sira :rofl::rofl::rofl::rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    පව් නේද බං අලියා.:(:( උනුත් හරියට ලංකාවේ පොලිස්කාරයේ වෙඩිතියනවා වගේ වැඩ කරන්නේ. හොරාට තිබිබහම මැරෙන්නේ කොහෙවත් යන අදාල නැති ඩයල් එකක්.
     

    kumbakarna

    Junior member
  • Apr 13, 2012
    79
    10
    18
    මේ තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් පිං.