Questions බලන්න කම්මැලි නැති Movies, Tv series ටිකක්?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    කොරෝනා කේස් එක එන්න කලින් ඉදලා උනත් හොද ෆිල්ම්ස් ටිකක් ආවේ නැනේ බං. බලන්න හොද ඒවා ටිකක් කියාගෙන යමන්කෝ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    Yeh Saali Aashiqui (2019)

    f20673ae96df3f9eb4cdda2f5b638393.jpg
     
    • Dislike
    Reactions: KrishanL89

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Yeh Saali Aashiqui (2019)

    View attachment 101190
    හොඳ නූලක් කියල කමෙන්ට් කරන්න හිටියෙ... පලවෙනි කමෙන්ට් එක දැක්කම දාන්න හිටපු අදහස වෙනස් උණා.

    ඇයි යකෝ හින්දි......
     
    Last edited:

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    හොඳ නූලක් කියල කමෙන්ට් කරන්න හිටියෙ... පලවෙනි කමෙන්ට් එක දැක්කම දාන්න හිටපු අදහස වෙනස් උණා.

    ඇයි යකෝ හින්දි......
    ඔයා ලෝකේ හොදම ෆිල්ම්ස් හදනවා කියලා හිතන් ඉන්නේ සුද්දන්ගේ ෆිල්ම්ස් විතරද?

    මේ ටික බලන්න thread එකේ අයිති කාරයට කියන්නේ..
    Tv series-
    Breath
    Family man
    Sacred Games

    Films-
    Lootera
    Stree
    Rangasthalam


    ෆිල්ම් එකක් හරි ටීවී සීරීස් එකක් හරි බලනවනම් imdb එකේ 7 ට වැඩි එකක් බලන්න මොන කැටගරී එකේ වුනත් මොන භාශාවේ වුනත්. එතකොට කම්මැලි නෑ.. හැබැයි කොරියන් මූවීස් වල රේටින්ස් අඩු වුනාට සමහර ඒවා මරු. Oldboy 2003, memory of a murderer, a taxi driver, forgotten
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    ඔයා ලෝකේ හොදම ෆිල්ම්ස් හදනවා කියලා හිතන් ඉන්නේ සුද්දන්ගේ ෆිල්ම්ස් විතරද?
    මම එහෙම එකක්නං කියල නෑ..
    රසවින්දනේ හැම එකාගෙම එකවගේ නෙමෙයිනෙ මචෝ.
    මගේ පුද්ගලික අදහස තමයි දාල තියෙන්නෙ
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මම එහෙම එකක්නං කියල නෑ..
    රසවින්දනේ හැම එකාගෙම එකවගේ නෙමෙයිනෙ මචෝ.
    මගේ පුද්ගලික අදහස තමයි දාල තියෙන්නෙ

    කෝ මචන් ඔයාගේ විසිල් විතරනේ බල්ටි නැනේ