කොරෝනා කේස් එක එන්න කලින් ඉදලා උනත් හොද ෆිල්ම්ස් ටිකක් ආවේ නැනේ බං. බලන්න හොද ඒවා ටිකක් කියාගෙන යමන්කෝ
print ekak kiwe ?
මම ඔක බලන් ඉන්න ගමන් තමයි එලකිරි පැත්තෙ ආවේ
පට්ට ෆිල්ම් එක බන් ඕක.. බූට් සීන් එකකට ගේමක් දෙන්නේ කෙල්ලෙක්ටමම ඔක බලන් ඉන්න ගමන් තමයි එලකිරි පැත්තෙ ආවේ
හොඳ නූලක් කියල කමෙන්ට් කරන්න හිටියෙ... පලවෙනි කමෙන්ට් එක දැක්කම දාන්න හිටපු අදහස වෙනස් උණා.
ඔයා ලෝකේ හොදම ෆිල්ම්ස් හදනවා කියලා හිතන් ඉන්නේ සුද්දන්ගේ ෆිල්ම්ස් විතරද?හොඳ නූලක් කියල කමෙන්ට් කරන්න හිටියෙ... පලවෙනි කමෙන්ට් එක දැක්කම දාන්න හිටපු අදහස වෙනස් උණා.
ඇයි යකෝ හින්දි......
මම එහෙම එකක්නං කියල නෑ..ඔයා ලෝකේ හොදම ෆිල්ම්ස් හදනවා කියලා හිතන් ඉන්නේ සුද්දන්ගේ ෆිල්ම්ස් විතරද?
මම එහෙම එකක්නං කියල නෑ..
රසවින්දනේ හැම එකාගෙම එකවගේ නෙමෙයිනෙ මචෝ.
මගේ පුද්ගලික අදහස තමයි දාල තියෙන්නෙ
මාත් බලන්න විතරයි මේ පැත්තට ආවෙ. පෙන්නන්න නෙමේකෝ මචන් ඔයාගේ විසිල් විතරනේ බල්ටි නැනේ
