බලන්න බය හිතෙනවා...

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
පරමායුෂ ගැන තියෙන එක වැරදියි.. ඉස්සර කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ තිබුනේ අවුරුදු 40~60 අතර වගේ. අද වුනත් නොදියුණූ අප්‍රිකාවේ මිනිස්සු ඉන්නේ අවුරුදු 30 නැත්නම් 40. දැන් කාලේ ලංකාවේයි ඒ 74 නමුත් ජපානේ නම් 82~86 පමණ වෙනවා. ඉතින් තාක්ෂණය දියුණු වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන එකයි වෙන්නේ.
තාක්ෂණය දියුණු වෙනවා කියන්නේ මේ භෞතික තාක්ෂණයමය නෙවෙයි ක්වන්ටම් මට්ටමේ ඉදල, වෛද්‍ය විද්‍යාව දක්වා දියුණු වීමටයි..
ඒක නිසා ඒ ගැන තියෙන එක සම්පූර්ණයෙන්ම වැරදියි.!!!
 

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot]~සබ්බ දානං ධම්ම දානං ජිනාති~[/FONT]

    ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ රාජ්‍ය වර්ෂ 2013 ක් වූ වෙසක් මංගල්‍යය වෙනුවෙන් හැකි තාක් බෙදා හරින්න. BUMP එකක් දාගෙන යන්න.