බලන්න බය හිතෙනවා...

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    දැනට 9961 දෙනෙක් download කරගෙන තියෙනවා. බලපු නැති අය download කරගන්න.
    https://archive.org/download/KarmaVipaka/KarmaVipaka.pdf

    08-18-2012 to 04-05-2015
    almost 10000 downloads :yes:
    ජීවිත 10000 ක් අතර උතුම් දහම් කරනු බෙදා දීම ගැන සතුටු වෙමි.
     
    Last edited:
    Jul 6, 2015
    45
    2
    0
    Colombo, Sri Lanka
    පින් සිද්ධ වේවා. මමත් මේවගේ ධර්ම පොත් ගොඩක් ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකට දාගෙන ඉන්නේ. දන ෆෝන් එකෙන් ගේම්ස් ප්ලේ කරන එක නවත්තලා මෙව්වා තමයි කියවන්නේ.

    බොහොම පිං මිත්‍රයා