බලන්න බෑ අයියෝ!!!!

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    :confused::confused::confused:හයියෝ.......... හතුරෙක්ටවත් මෙහෙම නවනින්ගිරා වැඩක් වෙන්න එපා.... තනිකරම Rape Case එකක්........:baffled::baffled::baffled::baffled::oo::oo::oo::oo:


    දවස් 3කට සැරයක් රේප් කරන එකනෙ ඉවසන්න බැරි
    මැහුම් වේලිලත් නෑ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එත් බන් මට හිතෙන්නෙම අද අපි දිනනවා කියල... බලමු...

    පිස්සුද බන් අපේ උන් කවදාවත් ඉන්දියාවට ඒ වගේ කැත වැඩ කරන්නෙ නෑ ..

    :lol::lol::lol:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඉන්දියන් කරය කරන්නේ බෝල 20 කට ලකුණු 6 k ගහල අන්තිමට ඌ බෝල 150 ට 250ක් ගහන ඒක... අපේ ලංකාවේ ඒක හැම වෙලේම හදන්නේ ඌ face කරණ පලවෙනි ඕවර් එකට 20ක් ගහන්න....:angry:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    උඹ ඔය අපි දිනනවාමයි කියන්නෙ ඉන්දියාව දිනනවා කියන එක නේද? :frown: :frown:

    උඹ බලන මට්ච් එක මොකේද පෙන්නන්නේ:baffled:

    බලපන්කො.... අපිට ගියපාර 414 පලියගන්න තියෙනවා... ඒක අද ගන්නවා!!!!
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    tournament eka paradunata passe mona matchda bn..api wage game parak gahagena idapan paradina match balan nathuwa...team eke un tour eka atha arala daala tyena eke mokata bn ochchara deegena balanne...aathal eke wena wadak karagena idapan