den kiyanne mama balapu chaterma drama eka me thiyenne eka![]()




නරි බුරති චාටර්?

den kiyanne mama balapu chaterma drama eka me thiyenne eka![]()





Ada yanawa සාදය මාරයි සල්ලි හමාරයි balanna (Tower hall).


ai deparak hithanna onne balloth ekka be balapalla patta thamai but no 1 denna mama nam dolahak(12) kiyana drama ekata mama balapu hodama drama eka kiwwoth hari ,eka pariwarthanayak, kathawa ketiyen kiwwoth naduwarayaka anthima thiranaya denna juriyata idadenawa me juriye 12k innama eka eka rassawal karana kattiya meken 11k weradi karu kiyanwa(e wenakam lebuna shakshi matha) 1kkenek witharak eya niweradi karu kiyanawa ,anthimata e ekkena anith 11 denama thamange peththata harawaganna widiya thama kathawe thiyenne , aniwa ekath balanna.
![]()
බලන්න හිතුනා සිඞ්හලු..![]()
markhaloce ඔයා?![]()
![]()









මමත් ජීවිතේටම වේදිකා නාට්‍යයක් බලලා නෑ කියාන්කෝ... මේක දැකලා බල්ලොත් එක්ක බෑ බලන්න හිතුණා.![]()
bump
![]()
අනිවා බලන්න . සුපිරි නාට්‍ය ටිකක්...
දෙසැම්බර් වල නාට්‍යයක් කරනව , ඔන්න දැන්මම කිව්වා කැමති අය බලන්න එන්න![]()