බලන්න යන්න හොදම Stage Dramas...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    den kiyanne mama balapu chaterma drama eka me thiyenne eka
    1343101856Nari%20Burathi.jpg
    :shocked::shocked::shocked::shocked:

    නරි බුරති චාටර්?:sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ada yanawa සාදය මාරයි සල්ලි හමාරයි balanna (Tower hall).

    යාලුවා, කොහොමද සාදය මාරද? අර මං දැක්කා කිව්වා වගේ අනවශ්‍ය දෙයක් ඔයත් දැක්කද, ජයනි සේනානායකගේ? ;);)
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ai deparak hithanna onne balloth ekka be balapalla patta thamai but no 1 denna mama nam dolahak(12) kiyana drama ekata mama balapu hodama drama eka kiwwoth hari ,eka pariwarthanayak, kathawa ketiyen kiwwoth naduwarayaka anthima thiranaya denna juriyata idadenawa me juriye 12k innama eka eka rassawal karana kattiya meken 11k weradi karu kiyanwa(e wenakam lebuna shakshi matha) 1kkenek witharak eya niweradi karu kiyanawa ,anthimata e ekkena anith 11 denama thamange peththata harawaganna widiya thama kathawe thiyenne , aniwa ekath balanna.
    dolahak_0.jpg

    කෝ මේක ආයිත් ලගකදී පෙන්නුවේ නෑ නේ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් ජීවිතේටම වේදිකා නාට්‍යයක් බලලා නෑ කියාන්කෝ... මේක දැකලා බල්ලොත් එක්ක බෑ බලන්න හිතුණා. :yes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    සෑහෙන දවසකින් එකක් බැලුවේ නෑ. :(
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    සාදය මාරයි (funny money) කොපියක් උනාට මාර tri එකක් දීල තියෙනවා. :D