ඇත්ත දුකට වඩා අපිට හිතන්න දෙයක් තියනවා නේද යාලුවා.
ඇත්ත ලේඛකයා යනු කථාව ලියන්නාය. කියවන අපිට ඒ කථාව ඕනැ අතකට හරවාගත හැකිය. සැම කථාවකම මතු පිටින් නොපෙනෙන දෙයක්ද ඇත. එය උලුප්පවා ගෙන තමන් විසින්ම විවේචනය කිරිම තමයි නිවැරදිම දේ.....
ස්තුතියි...යාලුවා අදහස් දැක්වුවාට..![]()
Machan Ube Avatar ekanam patta ban !!!
One of Fav Actor !!
He is superb in "The Departed "methana mehema ekak thiyanawa machan.., kollek hari kellek hari gamaka idan colombo walata awama magic wage..they trying to b like colombo girls or boys.. parana kollla or kella hitiyath colombo wala kollo or kello salli thiyanawa nan un ewata rawatenawa.. okai bohomayak ayata wenne. not for every1.
vihin amaruwe watenna epa kiyannai oni..

ඇත්ත දුකට වඩා අපිට හිතන්න දෙයක් තියනවා නේද යාලුවා.
ඇත්ත ලේඛකයා යනු කථාව ලියන්නාය. කියවන අපිට ඒ කථාව ඕනැ අතකට හරවාගත හැකිය. සැම කථාවකම මතු පිටින් නොපෙනෙන දෙයක්ද ඇත. එය උලුප්පවා ගෙන තමන් විසින්ම විවේචනය කිරිම තමයි නිවැරදිම දේ.....
ස්තුතියි...යාලුවා අදහස් දැක්වුවාට..![]()

දුක හිතන කතාවක් ....![]()

machen sira lassana kathavak![]()
![]()
![]()
![]()

Bull shits....Passen panna panna paladena pau ban oya oka koranne....

Sorry for being out of topicMachan Ube Avatar ekanam patta ban !!!
One of Fav Actor !!
He is superb in "The Departed "

මට මේ ගැන හිතුන දේ තමයි ඒ...ඔය වගේ වැඩක් කෙනෙක් කරනවා දැකපු හැමවෙලේම මට කල්පනා උනේ ඇයි මෙයා මේ නොගැලපීම ගැන (එයා කලින් යාලු වෙලා හිටි කෙනාව අත අරින්නේ තමන්ට ගැලපෙන්නේ නෑ කියල නේ.. ) affair එක පටන් ගන්න කලින් හිතුවේ නැත්තේ කියල...![]()
නෑ මචන් මට තේරෙනවා කතාවේ මූලික අරමුණ මොකක්ද කියන දේ ගැන.මම හරි නෑ කිව්වේ මුලින් කතාව ගොඩමේකෙදි මට හිතෙන විදියට ලේඛකයා උත්සාහ කරල තියෙන්නෙ අපි කවුද කියන එක මදකට නැවතිලා හිතන්න අවස්ථාවක් ලබා දෙන්න. මෙවැනි කථා නායකින් ඕන තරම් අපි අතර ඉන්නව. ඒත් ඔවැනි වරදක් කරද්දි අපට අපේ වරද පෙනෙන්නෙ බොහොම කුඩාවට. අන්න ඒ නොපෙනෙන යථාර්තය මතු කරල අපිට අපි ගැන ම ආත්ම විවේචනයක් කරගන්න අවස්තාවක් මේකෙන් මේ සහෝදරය දෙන්න උත්සාහකරල තියනව. ඔබට ස්තූතියි යාලුවා.
ඇත්ත ඒත් මෙහෙම දෙයකුත් තියනවා කෙනෙක්ව ආශ්‍රය කරන්න කලින් අපිට දැක්ක පමණින්ම අපිට ඔහුව හෝ ඇයව අදුන ගන්න අමරුයි නේද ?
(මම මෙතන කියල තියෙන්නේ ආශ්‍රය කරනව කියන්නේ දෙදෙනාටම වලංගු සිමාවල් ඇතුලත. ඒ සිමාවන් තුල සිට සිට ඇසුරු කිරීම දෙදෙනාගේම වගකීමයි )


පව්... සමහර කොල්ලො කෙල්ලොන්ට වංචා කරනවා... සමහර කෙල්ලො කොල්ලොන්ට වංචා කරනවා..
කීයෙන් කී දෙනාද අවංකව ආදරේ කරන්නේ?
මම ඒක ගැන නොකියන්න හේතු උනේ මගේ ජීවිතෙත් මේ වගේම කතාවක් තියන හින්ද.ඒක ගැන මතක් කරන එකම
මට බරක්.මම බඩට නොකා, මගේ වෙලා ඉතුරු කරන කවපු කෙනා අන්තිමට මගෙන් ප්‍රාඩෝ එකක් ඉල්ලුව.අද මට ඒ
හැම දේම තියන කෙනෙක්.එත් ඒ කලේ මගේ හිතට උනා තුවාලේ අදටත් හොද වෙලා නෑ.අද මම ඉන්න තත්වේ ගැන
මගේ පොස්ට් බැලුවොත් තේරේවි දැනගන්නම ඕනේ නම් මන් ගැන.ආයේ ආයේ එකම දේ කියන්නේ නෑ මම.ඒ හින්ද
මම ගැන මෙතන කියන්නේ නෑ.ආදරේ ගැනත් කලින් කියල තියනවා.ඒ වගේම ගොඩගේ සහෝදරයා, මම මුලින්ම
මේ කතාව සම්බන්දව කියපු දේ ගැන උදහස් නොවී දීපු පිළිතුර ගැන ආඩම්බර වෙනවා ඔබ ගැන..
ඔබට ආචාර කරමි...
මම මුලින්ම
මේ කතාව සම්බන්දව කියපු දේ ගැන උදහස් නොවී දීපු පිළිතුර ගැන ආඩම්බර වෙනවා ඔබ ගැන..
ඔබට ආචාර කරමි...

එකිනෙකාට විවිධ මත තිබිය යුතුයි. ඒ මත සහ විවේචනයි අපව ඉදිරියට රැගෙන යන්නේ....
නෑ නෑ මචන් මම කියපු දේ ගැන උබ waradiyata hithala.මම කිව්වේ අද මම ledek වෙලා inne kiyalayiසංතෝසයි යාලුවා නැවතත් ජීවිතයේ පිබිදිම ගැන. යමෙකුට කන්දක් නැග්ගොත් පලමක් නියතයි.
ඒ පිලිබදව කිසිම ගැටලුවක් නැ. විවිද අයගේ විවිද අදහස් ඒකයි ඇත්ත ලොකේ...
මගේ අදහසම තව කෙනෙකුගේ අදහස විය යුතුයි කියන තැන මම නැ.එකිනෙකාට විවිධ මත තිබිය යුතුයි. ඒ මත සහ විවේචනයි අපව ඉදිරියට රැගෙන යන්නේ....
ස්තුතියි... නැවතත් අදහස් දැක්කුවාට...![]()

එක ඇත්ත..ඒ නිසා තමයි එහෙම සම්බන්ධයක් පටන්ගන්න කලින් හොඳට ආශ්‍රය කරලා එකිනෙකාව අඳුන ගන්න ඕන.තමන් විවාහයේදී බලාපොරොත්තු වෙන්නේ මොනවද කියල තමන් දන්නවා නේ..ඒ නිසා ඒවාට ගැලපෙන කෙනෙක් එක්ක විතරක් affair එකක් පටන් ගන්න ඕන.හරියට තේරුම් ගන්නත් කලින් යාලු වෙන්නේ නැතුව..
මම මේ වගේ සිද්ධි ගොඩක් දැක්ක.. ඒ හැමවෙලේම ඒ අය අවුරුදු ගානක් තිබ්බ affairs තමයි campus ආවට පස්සේ අතැරලා දැම්මෙ.. එහෙම එයාලට එපා වුනේ අධ්‍යාපන මට්ටම සමාන නැති නිසා නේ..ඉතින් ඕක ඒ affair එක පටන් ගන්න කලින් තේරුම් ගන්න බැරි වුනේ ඇයි?? (එයාල bright ළමයි..ඉතින් දවසක තමන් campus යනවා කියල කලින්ම තේරෙනවා නේ..) ඒ සම්බන්දෙ පටන් ගන්න කලින් හිතන්න තිබුන නේ යාලු වෙන කෙනාට ඒ තමන් බලාපොරොත්තු වෙන මට්ටමට එන්න පුලුවන්ද කියල?![]()

නෑ නෑ මචන් මම කියපු දේ ගැන උබ waradiyata hithala.මම කිව්වේ අද මම ledek වෙලා inne kiyalayi
.නැතුව වෙන deyak නෙවේ.podi කලේ indan උන thuwala දැන් pasawala , දැන් kunu gada gahana
wanayak වෙලා..pallamaka නෙවේ inne මම.
inne prapatheka...

machan mata oke anik paththa ban une![]()


eka awlak na ban.
machan sirawtama hina giya uba kiwwa de dakka gaman..
sory...![]()

dan 1yr withara welath thawama awla ban tikak 

ඒ මොකෝ.................![]()

