යුරේකා
sameerasadaru Member Jan 17, 2010 18,139 720 0 ..::ÏÑ H€R H€♥RŦ::.. Jan 13, 2012 #21 යුරේකා Reactions: redScropian
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Jan 13, 2012 #22 හරි ලස්සනට හදලා තියෙනවා බං තෑන්ක්ස් බෙදාගත්තට අමාරුවෙන් ලෝඩ් වෙවී බැලුවා. rep+
DJnet Well-known member Apr 27, 2007 4,568 537 113 අන්තර්ජංජාලය Jan 13, 2012 #24 මේ වීඩියෝ එක මං මුලින්ම දැක්කෙ ITN වෙනස ප්රෝග්රෑම් එකෙන් බං... ඒක දැක්ක වෙලාවෙම පට්ට කට්ටක් කාල යූටියුබ් එකෙන් හොයාගත්ත... සිරාම වීඩියෝ එක... මේකෙ තියන පණිවිඩයට අමතරව තියන තව දෙයක් තමයි මේ වීඩියෝ එක එකම frame එකකින් වීඩියෝ කරල තියෙන්නෙ... කොහෙවත් cut වෙන්නැහැ.... ඒකටත් මාර ගේමක් දෙන්න ඇති... +6
මේ වීඩියෝ එක මං මුලින්ම දැක්කෙ ITN වෙනස ප්රෝග්රෑම් එකෙන් බං... ඒක දැක්ක වෙලාවෙම පට්ට කට්ටක් කාල යූටියුබ් එකෙන් හොයාගත්ත... සිරාම වීඩියෝ එක... මේකෙ තියන පණිවිඩයට අමතරව තියන තව දෙයක් තමයි මේ වීඩියෝ එක එකම frame එකකින් වීඩියෝ කරල තියෙන්නෙ... කොහෙවත් cut වෙන්නැහැ.... ඒකටත් මාර ගේමක් දෙන්න ඇති... +6
redScropian Active member Nov 13, 2010 556 56 28 Kurunegala Jan 13, 2012 #25 maru machan ............ Reactions: sameerasadaru
ඩ ඩෙල්ටා පුතා Member Jan 13, 2012 37 0 0 Jan 13, 2012 #28 ඕක සුපිරි. ඒ උනාට තව ටිකක් ඕක danenna හදන්න තිබුන කියල හිතෙන් නැද්ද? සින්දුව නම් මල් 7 අෆ්ෆා
harsha.perera Well-known member Dec 2, 2010 3,254 313 83 ශර්වුඩ් වනන්තරේ Jan 14, 2012 #30 fatta machan..
djtwinz Well-known member Jun 23, 2007 1,881 273 83 taprobane Jan 14, 2012 #31 මේ වගේ වටිනා වීඩියෝ හැදෙන එක ගැන සතුටුයි +5
nidarsha91 Well-known member Sep 21, 2010 6,325 5,131 113 ......පුංචි ඉතාලියේ ....... Jan 14, 2012 #33 max n max to lives !