බලන්න වටින Video එකක්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හරි ලස්සනට හදලා තියෙනවා බං තෑන්ක්ස් බෙදාගත්තට අමාරුවෙන් ලෝඩ් වෙවී බැලුවා. :yes: rep+
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    537
    113
    අන්තර්ජංජාලය
    මේ වීඩියෝ එක මං මුලින්ම දැක්කෙ ITN වෙනස ප්‍රෝග්‍රෑම් එකෙන් බං... ඒක දැක්ක වෙලාවෙම පට්ට කට්ටක් කාල යූටියුබ් එකෙන් හොයාගත්ත... සිරාම වීඩියෝ එක...:cool: මේකෙ තියන පණිවිඩයට අමතරව තියන තව දෙයක් තමයි මේ වීඩියෝ එක එකම frame එකකින් වීඩියෝ කරල තියෙන්නෙ...:cool: කොහෙවත් cut වෙන්නැහැ.... ඒකටත් මාර ගේමක් දෙන්න ඇති... :cool:

    +6
     
    Jan 13, 2012
    37
    0
    0
    ඕක සුපිරි. ඒ උනාට තව ටිකක් ඕක danenna හදන්න තිබුන කියල හිතෙන් නැද්ද? සින්දුව නම් මල් 7 අෆ්ෆා :D