බලන්න... විඳින්න... විඳවන්න.... 2
[FONT="]බලන්න... විඳින්න... විඳවන්න.... [/FONT]2
[FONT="]ලෝ ප්‍රකට සේයාරූ පෙළක් එළිකිරියන්ට තිළිණ කරන්න හිතාගෙන [/FONT]”[FONT="]බලන්න... විඳින්න... විඳවන්න....[/FONT]” [FONT="]කියලා නූලක් ඇදල සේයා රූ [/FONT]10[FONT="] ක් පුංචි විස්තරයක් එක්ක ගෙනාවා... ලැබුණු ප්‍රතිචාර අනුව ඒකේ දෙවෙනි කොටස තමයි මේ.... පළවෙනි එක බලල නැත්තම් මේ ලින්ක් එකෙන් යන්න....[/FONT]
[FONT="]බලන්න... විඳින්න... විඳවන්න.... (click he[FONT="]re)[/FONT][/FONT]
[FONT="]මේ සේයා රූ පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා.... මම දාලා තියෙන්නේ ඒකේ පුංචි සාරාංශයක්... ඒක දැනුම හොයා යන අයට පුංචි තල්ලූවක් වෙයි කියල හිතනවා... එහෙනම් මේ [/FONT]10[FONT="] ත් බලන්නකෝ... [/FONT]
1. [FONT="]ඇවිලූණු දහම - [/FONT]1963
1963[FONT="] ජූනි මාසයේ වියට්නාමයේ සයිගොන් නගරයේ දී මහායානික භික්ෂුවක වූ තිච් ක්වාං ඩුක් තමන්ගේ සිරුරට ගින තබා ගන්නා මෙම සේයා රුව ලෝ සුපතලය.... වියට්නාමය තුළ බෞද්ධාගමිකයින්ට එරෙහිව සිදු වූ විවිධ කෙණහිලිකම්වලට විරුද්ධවයි උන්වහන්සේ මෙලෙස තම ජීවිතය පූජා කරන්නේ.... මෙහි වඩාත් සංවේදි කරුණ වන්නේ මහා ගිනි ජාලාවක් තමන් වෙලා ගනිද්දී පවා උන්වහන්සේ නොසැලී තමන් සිටිනා ඉරියව්වෙන්ම ඊට මුහුණ දීමය....[/FONT]
2. [FONT="]දුවේ නුඹ සුරක්ෂිතය [/FONT][FONT="]- [/FONT]1975
1975[FONT="] ජූලි [/FONT]22[FONT="] බෝස්ටන්.... මේ පහළට වැටෙන්නේ [/FONT]19[FONT="] හැවිරිදි අම්මා සමග ඇයගේ දෙහැවිරිදි දියණියයි.... ඔවුන් ගිනි ගන්නා ගොඩනැගිල්ලකින් මෙලෙස ඇද වැටෙනුයේ ගිනි නිවනා භටයන් ඔවුන්ව බේරා ගැනීමට අත මානයටම පැමිණි සිටි අවස්ථාවේදීය.... මෙහිදී මව මිය යන අතර[/FONT], [FONT="]ඇයගේ සිරුර මතට වැටීම හේතුවෙන් දරුවාගේ ජීවිතය රැකෙනවා... [/FONT]
3. [FONT="]ජීවිතයයට හාදුවක් [/FONT][FONT="]- [/FONT]1967
[FONT="]බැලූ බැල්මට සමලිංගික රැගුමක් වාගේ වුවත් මෙය අපූර්ව සේයාරුවකි.... රැන්ඩල් හා තොම්පසන් යනු විදුලි කාර්මිකයින්ය... මොවුන් මේ සිටින්නේ විදුලි කණුවක උඩ සේවයේ යෙදෙමිනි.... රැන්ඩල්ට එකවර විදුලිය වැදීම හේතුවෙන් සිහිසුන්ව ඇද වැටෙනවා... වහා කි‍්‍රයාත්මක් වූ තොම්ප්සන්ගේ මේ කෘතිම ස්වසනය නිසා රැන්ඩල්ගේ ජීවිතය බේරෙනවා.... ක්ෂණිකව සිදු වූ සිද්ධියක් ග්‍රහණයක කර ගැනීම හේතුවෙන් මෙම සේයා රුවද ලෝ ප්‍රසිද්ධය....[/FONT]
4. [FONT="]පී‍්‍රතිය පුපුරා යාම [/FONT][FONT="]- [/FONT]1973
[FONT="]සේයා රුවේ ඉන්න හමුදා නිලධාරියා ලූතිනන් කර්නල් රොබට් එල්. ස්ටර්ම්... ඔහු අවුරුදු [/FONT]05[FONT="] ක් පමණ උතුරු වියට්නාමයේ කි‍්‍රයාන්විත රාජකාරියේ යෙදී සිට නැවත සිය රට වූ ඇමරිකාවට පා තැබූ අවස්ථාවයි මේ.... ඔහුගේ පවුලේ සාමාජිකයින් පී‍්‍රතියෙන් පුපුරා යමින් මේ දිව එන්නේ ඔහුව පිළිගැනීමටය.... හමුවීමේ සතුට මෙපමණ වූවා නම් ඔවුන් වෙන්වී සිටියදී කෙතරම් සන්තාපයෙන් සිටින්නට ඇත්දැයි තක්සේරු කිරිමට මේ සේයාරුවම ප්‍රමාණවත් වේ.... යුද්ධය විසින් සෙබලා සහ ඔහුගේ පවුලට ඇති කරන ලද බලපෑම මෙමගින් මනාව නිරූපණය නොවන්නේ ද[/FONT]?
5. [FONT="]සුදු සහ කලූ [/FONT][FONT="]- [/FONT]1992
[FONT="]ඊශාන දිග ජෝර්ජියාවේ සුප්‍රසිද්ධ [/FONT][FONT="]KKK [/FONT][FONT="]([/FONT]Ku Klux Klan)[FONT="] විරෝධතා රැුලියක සිදුවූ අහඹු සිද්ධියකි මේ.... කලූජාතික හමුදා සෙබලෙක් අතැති ආරක්ෂිත පලිහ කුතුහලයෙන් අතගාමින් සිටිනුයේ [/FONT][FONT="]KKK[/FONT][FONT="] රැලියට සහභාගි වූ සුදු ජාතික පුංචි කෙල්ලකි.... මොහොතක් කලූ ජාතිකයා මුහුණ දෙස බලන්න... ඔහුගේ මුහුණේ සුදු දරුවා වෙනුවෙන් ඇති සුහදත්වය ඔබට නොපෙනේ ද[/FONT]? [FONT="]ඒත් ඉතිං මේ සේයාරුවේ ඇති වැදගත්කම මොකක්ද[/FONT]? [FONT="]වැදගත්කමක් තිබේ.... [/FONT][FONT="]KKK[/FONT][FONT="] යනු සුදු ජාතිකයින් විසින් කලූ ජාතිකයින්ට එරෙහිව කි‍්‍රයාත්මක වූ විරෝධතා ව්‍යාපාරයකි...... මේ කලූ ජාතික හමුදා සෙබලූන් ආරක්ෂා කරන්නේ සුදු ජාතිකයින්ට තමන්ට එරෙහිව වුවද පෙළපාලියක් පැවැත්වීමට ඇති අයිතියයි.... මෙම සේයාරුව කලූ සුදු බේදය සරදමට ලක් කළ අපූරුතම අවස්ථාවකි....[/FONT]
6. [FONT="]කලූ බදාදා නෙවෙයි - රතු සෙනසුරාදා [/FONT][FONT="] - [/FONT]1937
[FONT="]අතිශය සංවේදි අවස්ථාවක්.... මේ චීනයේ ෂැංහයි නගරයේ දුම්රිය ස්ථානයක්.... ජපන් - චීන අරගලයේ අදුරු කාල වකවානුවක්... ජපනුන් විසින් මේ දුම්රිය ස්ථානයට ගුවනින් බෝම්බ දමනවා.... මේ බෝම්බ ප්‍රහාරයෙන් මේ පුංචි බිළිඳාගේ අම්මා මැරෙනවා... ඇග පුරාම ලේ තැවරුණු මේ පුංචි බිළිඳිය යුද්දය ගැන කිසිත් දන්නේ නැති[/FONT], [FONT="]යුද්දයට කිසිසේත්ම සම්බන්ධ නැති අයෙක් වුවත් යුද්දයේ අනිටු විපාකවලට මුහුණ දී ඇති ආකාරය අතිශයින් සංවේගජනක නොවේද[/FONT]? [FONT="]මේ සේයාරුව ලෝ පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ [/FONT][FONT="]Bloody Saturday[/FONT][FONT="] යනුවෙනි....[/FONT]
7. [FONT="]පණකෙන්ද හැර සියල්ලම අහිමි වීම [/FONT][FONT="]- [/FONT]1945
[FONT="]මේ ජර්මානුවා විසින් ලන්ඩනයට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් පසු අවස්ථාවකි.... ඔබ මේ විස්තරය තව දුරටත් නොකියා මඳක් මේ සේයා රුවේ සිටින දරුවාගේ මුහුණ බලන්න.... ඔබට ඔහුගේ මුහුණේ ලියවී ඇති හැගීම් කියවිය හැකිද[/FONT]? [FONT="]මේ වන විට ඔහුගේ අම්මා[/FONT], [FONT="]තාත්තා හා සහෝදරයා ගුවන් ප්‍රහාරයෙන් මිය ගිහින්.... ඔහුට ඉතිරිව ඇත්තේ පුලූන් පුරවපු ඔහුගේ සෙල්ලම් සතා පමණි.... වැඩියෙන්ම සංවේදිජනක කරුණ වන්නේ ඔහු මේ වාඩි වී සිටින්නේ තමන්ගේ අම්මා[/FONT], [FONT="]තාත්තා හා සහෝදරයා යටකරගෙන ඉන්න කොන්කී‍්‍රට් තට්ටුව මතය..... [/FONT]
8[FONT="][FONT="].[/FONT] මෝඩ පහේ හිනාව...
[/FONT]
[FONT="]මේ හමුදා සෙබලා උග්‍ර සටන් සිදුවන සංග්රම භූමියක භූගත බංකරයක සිටින්නෙක්.... බලන්න ඔහුගේ මුහුණ.... ඔහු මේ සිනා වෙන්නේ කැමරාවටයි... ඔහුට සිනාව සතුට අමතක වී බොහෝ කල්ය... ඔහුට ඇත්තේ දුක[/FONT], [FONT="]කඳුල හා මරණයේ බියයි... ඒ වුණත් ෆොටෝ එකක් ගන්න කොට හිනාවෙන්න එපායෑ.... ඉතිං ඔහු හිනාවෙනවා.... හැබැයි ඒ ව්‍යාජ හිනාව යටපත් කරගෙන ඔහුගේ මුහුණේ මතුවන්නේ උමතු බවකි... පොඩි මෝඩ පහේ ගතියකි...[/FONT]
9. [FONT="]ජිම් පෙළපාලි
[/FONT]
[FONT="]රුසියාවේ ස්ටාර්ලින් යුගයේ පෙළපාලියක් තමයි මේ සේයාරුවේ දැක්වෙන්නේ.... වෙනසකට තියෙන්නේ මේ ධජ අරගෙන යන්නේ ජිම් ටීචර්ස්ලා ය. මේ වගේ පෙළපාලියක් පැවැත්වීමෙන් රුසියාව අදහස් කර ඇත්තේ ශරීර සුවතාවය පිළිබඳව තම ජනතාව අතර උනන්දුව ඇති කරලීමටය.... එමගින් ශක්තිමත් වැඩ කරන පංතියක් බිහි කිරීමත්[/FONT], [FONT="]යුද්දයකට නොබියව මුහුණ දිය හැකි එඩිතර සෙබලූන් බිහිකිරීමත්[/FONT], [FONT="]ජාතියේ නිරෝගිතාවය වර්ධනය කිරීමත් මූලික අරමුණු කරගෙන තියෙනවා.... [/FONT]”[FONT="]රුසියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ[/FONT]” [FONT="]කියල තමයි කියන්න තියෙන්නේ.....[/FONT]
10. [FONT="]උඹ මගේ පුතා වුණා නම්.... [/FONT]1947
[FONT="]වයසක අම්මා කෙනෙක් කඩවසම් ගැටවරයෙකුගේ සේයා රුවක් අතැතිව මේ සොයනුයේ තමාගේ පුතාය... හැබැයි වෙනසක් තිබේ.... එදා ගැටවරයා අද මුහුකුරා ගිය අයෙක් විය යුතුය.... මන්ද මේ අම්මා තම අතැති සේයාරුව සංසන්දනය කරනුයේ මුහුකුරා ගිය තරුණයෙකු සමගය.... බොහෝ විට මේ අම්මාගේ පුතා මේ වන විට ජීවතුන් අතර නොසිටිනවා විය හැකිය... මේ ප්‍රථම ඕස්ටි්රයානු යුද සිරකරුවන් [/FONT]600[FONT="] දෙනා නිදහස ලබා ප්‍රථම වරට නැගෙනහිර යුරෝපයට පා තබන අවස්ථාවයි.... ඒ සිරකරුවන් අතර තමන්ගේ පුතු ඇත්දැයි සොයන මේ සේයා රුවද ලෝ සුපතල වූවකි....
[/FONT]
[FONT="]
බම්ප් එකක්වත් දාල යන්න....

Last edited:

TFS 