බලන්න... විඳින්න... විඳවන්න.... 2

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ගොඩක් වටිනවා වගේ ම,පට්ට දුකයි පෙලක් ඒවට :(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගොඩක් වටිනවා වගේ ම,පට්ට දුකයි පෙලක් ඒවට :(

    කතාව ඇත්ත... මම මේකේ ටයිටල් එක විඳින්න - විඳවන්න කියල දැම්මේ ඒකයි... ගොඩක් වෙලාවට මිනිස් ඉතිහාසය කියන්නේ විඳිනවාට වඩා විඳවන්න දේවල් තියෙන තැනක්.... :(