බලන්න සුපිරියක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    බලන්න සුපිරියක් කියහල්ලා මා සුන්දර සිංහලයනි..

    Update එකක් නෑ film , mini series ගැන මොකුත්ම..
    ඉඩොරයක් අල්ලලා බං. ආපු ඒවා වල හොද කොපියක් වත් නැනේ. පුදුමාකාර ඉඩොර කාලයක්.
    Sad Oh No GIF by Boomerang Official
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    ඉඩොරයක් අල්ලලා බං. ආපු ඒවා වල හොද කොපියක් වත් නැනේ. පුදුමාකාර ඉඩොර කාලයක්.
    Sad Oh No GIF by Boomerang Official
    ඔයත් නෑ කියනව නම් සොරි තමා

    Netflix ganin one month Daraz eke podi ganak wenne
    ඒක තියනව බං ඔහේ.. බල බල හොයන්න වෙලාවක් නෑ. අනික් කම්මැලී. වයිප බලන ඒව මට සෙටුත් නෑ.

    මම ඒකයි බොලාලගෙන් අහන්නෙ. බල්න එකේ හොද එකක් බලන්න
    ------ Post added on Mar 29, 2025 at 3:05 PM

    The rookie
    Night Agent
    The Recruit
    ඉන්ට හොයල බලන්ට
    ------ Post added on Mar 29, 2025 at 3:06 PM
     
    • Like
    Reactions: NRTG

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අර Netflix එකේ අලුත් Mini series එක බලහන්.. Single camera cut එකකින් යන එක..

    නැත්තං Interstellar iMax එකේ යනවා Havelock එකේ..
     
    • Like
    Reactions: NRTG

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,630
    30,824
    113
    අපායෙ දොරකඩ
    බලන්න සුපිරියක් කියහල්ලා මා සුන්දර සිංහලයනි..

    Update එකක් නෑ film , mini series ගැන මොකුත්ම..

    🤔💭
    Landman (2024) Season 1
    Deli Boys (2025) Season 1
    Mindhunter (2017) Seasons 1 2
    SAS - Rogue Heroes (2022) UK Seasons 1 2
    Severance (2022) Season 2
    The Diplomat (2023) Season 2
    Reacher (2022) Season 3
    Marvel's Daredevil - Born Again (2025) S01 - Ongoing
    1923 (2022) S02 - Ongoing

    It might be worth checking these out. ㄟ( ▔, ▔ )ㄏ